header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බියක් සැකක් නැතිව ලංකාවේ ආයෝජනය කරන්න - රන්වලගෙන් ජපන් බසින් ඇරයුම්
බියක් සැකක් නැතිව ලංකාවේ ආයෝජනය කරන්න - රන්වලගෙන් ජපන් බසින් ඇරයුම්
Mobitel 1278

කිසිදු අවිශ්වාසයකින් හෝ බියකින් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස විදේශීය ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය විශ්වාසය තහවුරු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඉකුත් නොවැම්බර් 14 වැනිදා බලපිටියේදී පැවති ප්‍රමුඛ පෙළේ හෝටලයක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මෙම හෝටලය ඩොලර් මිලියන 200ක ජපාන ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක වන අතර, බුටික් පන්නයේ සුඛෝපභෝගී හෝටල් 10කින් සමන්විත ව්‍යාපෘතියේ තුන්වැනි සංචාරක නිකේතනය ද වේ.

හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ජපාන ආයෝජකයන් පිරිසක් සහ දේශීය ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා,

"පසුගිය ආණ්ඩු රට පාලනය කළ කාලවලදී විදෙස් ආයෝජකයන්ට විවිධ අකටයුතුකම්වලට සහ  ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ බව අප දන්නවා. අප එකල විපක්ෂයේ සිටියදී ත්  ඒවාට එරෙහිව කතා කළා. දැන් අප ආණ්ඩුවක් හැටියට විදෙස් ආයෝජකයන්ට එරෙහි සියලු ක්‍රියාමාර්ගවලට වැට බැඳීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අප දන්නවා  ඒ කාලයේ සමහර ආයෝජකයන්ට ආයෝජනය කළ මුදලත් අහිමි වුණා. ඒවා යළි ලබා ගැනීමට නඩු හබ කීමට සිදුවුණා.  රටක් හැටියට අප ඒ  ගැන  ලැජ්ජාවට පත් වෙනවා. නමුත් දැන් ඔබ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන  හැම යෙන් එකකටම වටිනාකමක් ආරක්ෂාවක් ලබාදීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. කලින් ආණ්ඩු වලදී වගේ ඔබට දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ සාක්කු වලට සන්තෝසම් මුදල් ලබාදීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ ආකාරයට සන්තෝසම් , හෝ අල්ලස් ලබා ගන්නා සියලු දෙනාට එරෙහිව අප නොපමාව ක්‍රියාත්මක වෙනවා. ඔබට සඳහන් කළ යුතුයි අපගේ අල්ලස් හෝ  දූෂණ  දෙපාර්තමේන්තුව ඉතාම බලවත් ආයතනයක්. තරාතිරම නොලබා එය වැරදිකරුවන්ට දඬුවම් කරනවා."

"නීති රීති පමණක් නොවෙයි අපේ බැංකු ක්ෂෙත්‍ර ය ඇතුළු ආයතන වල ව්‍යූහාත්මක පරිවර්තනයන් සිදුවිය යුතු බව ආණ්ඩුවක් හැටියට අප පිළිගන්නවා. ඒ බොහෝ තැන්වල ආයෝජනවලට හිතකර නැති යල් පැනගිය ක්‍රමවේදයන් තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. ඒ සියල්ල ක්‍රමයෙන් වෙනස් කර විදෙස් ආයෝජනවලට හිතකර ,ආරක්ෂිත, කාර්යක්ෂම ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙන බව ඔබට මම සහතික වශයෙන් සඳහන් කරනවා."

අද දින මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. ශ්‍රී ලංකාව නම් පුංචි සුන්දර රටත්, ජපානය නම් සුන්දර රටත් දීර්ඝ කාලීන මිත්‍රත්වයකින් බැඳී සිටී. ශ්‍රී ලංකාව සහ ජපානය දීර්ඝ ඉතිහාසයක් ඇති මිත්‍ර රටවල් දෙකකි. නව රජයේ විනිවිදභාවය, යහපාලනය සහ දූෂණයෙන් තොර පාලනය යන ප්‍රතිපත්ති පිළිබඳව ඔබ තුළ විශ්වාසය තහවුරු වී තිබීම මම ඉතා අගය කරමි. අද අප දෙරට එකිනෙක සම්බන්ධ කරන නව මිත්‍රත්වයේ පාලමක් ගොඩනැඟීමට උත්සාහ කරමින් සිටිමු. මෙම මිත්‍රත්වයේ පාලම අනාගතයේ දෙරටේ මිත්‍රත්වය හා සංවර්ධනය වඩාත් ශ්‍රේෂ්ඨ කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.''

友情から未来へ!
යූජෝ කරා මිරයි ඒ!
මිත්‍රත්වයේ සිට අනාගතය කරා!

 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?