header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
2027 අයවැයෙන් ඔලිම්පික්වලට මුදල් වෙන් කළේ ඇයි ?
2027 අයවැයෙන් ඔලිම්පික්වලට මුදල් වෙන් කළේ ඇයි ?
Mobitel 1278

2027 අයවැය තුළින් ඔලිම්පික් වැඩසටහන සඳහා මුදල් වෙන් කරනු ලැබූ හේතුව සම්බන්ධව අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේදී අමාත්‍යවරයා කරුණු පැහැදිළි කිරීමක් සිදුකළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන ඔලිම්පික් උළලේදී ශ්‍රී ලංකාවට ඉහළ පදක්කමක් රැගෙන ඒම සඳහා වූ මිෂන් ඔලිම්පික් වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ඒ වෙනුවෙන් මෙම මුදල් අයවැය තුළින් වෙන් කළ බවත්ය.

එම වැඩසටහන සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විවිධ වැඩසටහන් මෙන්ම විවිධ කටයුතු සිදුකරනු ඇති බවත් ඒ සඳහා මෙම අයවැය තුළින් ද මුදල් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන සමහර දේවල් තියෙනවා ඒ අවුරුද්ද තුළ වියදම් කරලා අවසන් කරන. අයවැය ලේඛනය කියන්නේ ඉලක්කම් සහිත ලියවිල්ලක් පමණක් නෙමෙයි. රජයක මූල්‍ය ප්‍රතිපත්තිය, රජය රටේ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධව දක්වන අනාගත දැක්මත් ඒ තුළ පිළිබිඹු වෙනවා. ඔය පදක්කම් සම්බන්ධ වාක්‍යයට පමණක් ගියේ නැතිව සමස්ත අයවැය කතාව කියෙව්වොත් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ගොඩනැගීම වෙනුවෙන් රුපියල් මිලියන 17,400ක් වියදම් කිරීමට යෝජනා කරනවා. හැබැයි 17,400 ලබන අවුරුද්දේ වෙන් වෙන්නේ නෑ. 3,600යි ලබන අවුරුද්දට ලබා දෙන්නේ. එවැනි ආකාරයේ යෝජනා ගණනාවක් තිබෙනවා. ගෙදර තිබෙනවානම් ගිය අවුරුද්දේ අයවැය කතාව ගිහිල්ලා බලන්න ජාතික හෘද මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 12,000ක් යනවා හැබැයි මේ අවුරුද්දේ රුපියල් මිලියන 12,000ක් වියදම් කරන්න බෑ. ඉතිං අපි හිතමු 2028 අගෝස්තු මාසේ ඔලිම්පික් තියනවා 2027 නොවැම්බර්වල කියලා මිලියන 100ක් දෙනවා කියලා අපි බලාපොරොත්තු වෙන අරමුණු ඉටුකරගන්න පුළුවන් කියලා බැහැ. මේක දැනුත් ප්‍රමාදයි. අපිට තිබෙනවා මිෂන් ඔලිම්පික් වැඩසටහනක්. ඒක ළඟම එන ඔලිම්පික් වැඩසටහනේදී ඉහළ මට්ටමේ පදක්කමක් ගේන්න අපිට උත්සාහයක් තියෙනවා ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විවිධ කටයුතු කරගෙන යනවා. ඒ සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරලා තියෙනවා අයවැයෙන් මිෂන් ඔලිම්පික්වලට"

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්