ජාතික ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට වෘත්තීය විශිෂ්ටත්වය අත්‍යවශ්‍යයි - ආරක්ෂක ලේකම්අධිකාරියට පත්වීම යනු ගැඹුරු වගකීමක් මෙන්ම නිලධාරීන් කෙරෙහි තබා ඇති විශ්වාසය ද පිළිබිඹු කරන සුවිශේෂී අවස්ථාවක් බව නව නිලධාරීන් අමතමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) මහතා අවධාරණය කරයි.Oct 17, 202610:35 AMකාවන්තිස්ස ඇත් රජුගේ මරණයට වගකිවයුත්තන් ඉල්ලා අස්වන්න - රට රකින පරපුරවත්මන් පාලනය බලයට පැමිණි දා සිට වන අලි සිය ගණනකගේ ජීවිත අහිමි වී ඇති බව පවසමින්, මෙරට ප්‍රසිද්ධ "කාවන්තිස්ස" නම් ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් වගකීම භාරගෙන වනජීවී අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් වහාම ඉල්ලා අස්වන ලෙස 'රට රකින පරපුර' සංවිධානය දැඩි ලෙස බල කර සිටී.Oct 17, 202608:07 AMපියාසර නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් අධිකාරියට පත් කිරීමේ හා පියාසර නිල ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවය අද (16) පෙරවරුවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පැවැත්විණි.Oct 16, 202604:33 PMපියාසර නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් අධිකාරියට පත් කිරීමේ හා පියාසර නිල ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවය අද (16) පෙරවරුවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පැවැත්විණි.Oct 16, 202604:33 PMපාර්ලිමේන්තු නි. මහලේකම්ගේ සේවය අත්විටුවීමට එරෙහි පෙත්සමේ කරුණු සලකා බැලේපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවත්, ඒ සම්බන්ධයෙන් මැදිහත් වී පරීක්ෂා කිරීමට අධිකරණයට බලය පවතින බවත්...Oct 16, 202609:21 AMපාර්ලිමේන්තු නි. මහලේකම්ගේ සේවය අත්විටුවීමට එරෙහි පෙත්සමේ කරුණු සලකා බැලේපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවත්, ඒ සම්බන්ධයෙන් මැදිහත් වී පරීක්ෂා කිරීමට අධිකරණයට බලය පවතින බවත්...Oct 16, 202609:21 AM100වැනි කැලණි දුරුතු පෙරහැරට සූදානම - විදෙස් සංචාරකයන්ට වෙනම ගැලරියක්ඓතිහාසික කැලණි රජමහා විහාරයේ ලබන වසරේ පැවැත්වෙන දුරුතු මහ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් සකස් කෙරෙන සංචාරක ගැලරිය පසුගියදා එම විහාරස්ථානයේ දී නිල වශයෙන් එළිදැක්විණි.Oct 14, 202607:20 PM100වැනි කැලණි දුරුතු පෙරහැරට සූදානම - විදෙස් සංචාරකයන්ට වෙනම ගැලරියක්ඓතිහාසික කැලණි රජමහා විහාරයේ ලබන වසරේ පැවැත්වෙන දුරුතු මහ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් සකස් කෙරෙන සංචාරක ගැලරිය පසුගියදා එම විහාරස්ථානයේ දී නිල වශයෙන් එළිදැක්විණි.Oct 14, 202607:20 PMනාමල්ගෙන් ජනපතිට ලිපියක්අතීතයේ ණය ගෙවීමේදී අපහසුතාවලට මුහුණ දුන් නමුත් පසුව එම ණය සම්පූර්ණයෙන් පියවා අවසන් කළ පුද්ගලයන්ට යළි බැංකු ණය ලබාගැනීමේ අවස්ථා පුළුල් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.Oct 14, 202602:52 PMනාමල්ගෙන් ජනපතිට ලිපියක්අතීතයේ ණය ගෙවීමේදී අපහසුතාවලට මුහුණ දුන් නමුත් පසුව එම ණය සම්පූර්ණයෙන් පියවා අවසන් කළ පුද්ගලයන්ට යළි බැංකු ණය ලබාගැනීමේ අවස්ථා පුළුල් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.Oct 14, 202602:52 PMදියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවාගේ දිවි බේරාගත් යුද විරුවාළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි බේරාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්රල් එල්. එච්. වී. ජයනාත්ගේ නිර්භීත ක්‍රියාව අගයමින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින් ඔහුව ඇගයීමට ලක්කර තිබේ.Oct 14, 202601:18 PMදියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවාගේ දිවි බේරාගත් යුද විරුවාළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි බේරාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්රල් එල්. එච්. වී. ජයනාත්ගේ නිර්භීත ක්‍රියාව අගයමින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින් ඔහුව ඇගයීමට ලක්කර තිබේ.Oct 14, 202601:18 PMරක්ෂිතයක අනවසර මැණික් ගැරූ පස් දෙනෙකුට වැඩ වරදීනුවරඑළිය, අඹේවෙළ පට්ටිපොළ සංරක්ෂිත රක්ෂිතය තුළ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 13, 202605:46 PMරක්ෂිතයක අනවසර මැණික් ගැරූ පස් දෙනෙකුට වැඩ වරදීනුවරඑළිය, අඹේවෙළ පට්ටිපොළ සංරක්ෂිත රක්ෂිතය තුළ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 13, 202605:46 PMමහා පරිමාණ ගංජා හේන් දෙකක් වටලයි - සැකකරුවන් දෙදෙනෙකු මාට්ටුහම්බෙගමුව රතබලාවැව ප්‍රදේශයේ කෙසෙල් වගාවක් අතර වගාකර තිබූ ගංජා ගස් 23,000ක පමණ හේනක් හා දොඩම් වගාවක් මැද වගාකර තිබූ ගස් 17,000ක් පමණ හේනක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Oct 13, 202609:54 AMමහා පරිමාණ ගංජා හේන් දෙකක් වටලයි - සැකකරුවන් දෙදෙනෙකු මාට්ටුහම්බෙගමුව රතබලාවැව ප්‍රදේශයේ කෙසෙල් වගාවක් අතර වගාකර තිබූ ගංජා ගස් 23,000ක පමණ හේනක් හා දොඩම් වගාවක් මැද වගාකර තිබූ ගස් 17,000ක් පමණ හේනක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Oct 13, 202609:54 AMලෝක ළමා දිනය වෙනුවෙන් තැන්නේයාය ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට අමතක නොවන ගුවන් සවාරියක්මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල, බඩල්කුඹුර තැන්නේයාය ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් විශේෂ ගුවන් සවාරියක් ඇතුළු විනෝදාත්මක වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.Oct 13, 202608:52 AMලෝක ළමා දිනය වෙනුවෙන් තැන්නේයාය ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට අමතක නොවන ගුවන් සවාරියක්මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල, බඩල්කුඹුර තැන්නේයාය ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් විශේෂ ගුවන් සවාරියක් ඇතුළු විනෝදාත්මක වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.Oct 13, 202608:52 AMඅශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයිහිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ තමන් දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.Oct 12, 202605:23 PMඅශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයිහිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ තමන් දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.Oct 12, 202605:23 PMවිදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ ජීව උණ්ඩ සමඟ අයෙකු මාට්ටුවීරකැටිය, කිංචිගුනේ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 6ක් සමඟ සැකකරුවකු වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 12, 202602:12 PMවිදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ ජීව උණ්ඩ සමඟ අයෙකු මාට්ටුවීරකැටිය, කිංචිගුනේ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 6ක් සමඟ සැකකරුවකු වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 12, 202602:12 PMලොරි රථයක් යතුරු පැදියක ගැටී තරුණයෙකු මරුටතලංගම කොස්වත්ත හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.Oct 12, 202611:58 AMලොරි රථයක් යතුරු පැදියක ගැටී තරුණයෙකු මරුටතලංගම කොස්වත්ත හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.Oct 12, 202611:58 AMපාසල් දරුවන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු සහන ඉල්මින් නාමල්ගෙන් ජනපතිට ලිපියක්2027 අයවැය හරහා පාසල් පොත්, ලිපිද්‍රව්‍ය සහ දරුවන්ගේ පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පවතින සියලු බදු ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.Oct 11, 202607:35 PMපාසල් දරුවන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු සහන ඉල්මින් නාමල්ගෙන් ජනපතිට ලිපියක්2027 අයවැය හරහා පාසල් පොත්, ලිපිද්‍රව්‍ය සහ දරුවන්ගේ පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පවතින සියලු බදු ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.Oct 11, 202607:35 PMලෝක මානසික සෞඛ්‍ය දිනය සමරමින් රජයේ උපදේශන සේවා අලුත් ගමනකට සැරසෙයිලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධානය කළ සැමරුමක් අද (09) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.Oct 09, 202604:42 PMලෝක මානසික සෞඛ්‍ය දිනය සමරමින් රජයේ උපදේශන සේවා අලුත් ගමනකට සැරසෙයිලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධානය කළ සැමරුමක් අද (09) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.Oct 09, 202604:42 PMපාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්2025/2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීමට පාදුක්ක දුම්රිය ස්ථානය සමත්ව තිබේ.Oct 09, 202603:27 PMපාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්2025/2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීමට පාදුක්ක දුම්රිය ස්ථානය සමත්ව තිබේ.Oct 09, 202603:27 PMඉන්දුනීසියාවේ පැවති ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන්පදක්කම් 13ක් දිනූ කණ්ඩායම දිවයිනටඉන්දුනීසියාවේ පැවති අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේය.Oct 08, 202602:41 PMඉන්දුනීසියාවේ පැවති ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන්පදක්කම් 13ක් දිනූ කණ්ඩායම දිවයිනටඉන්දුනීසියාවේ පැවති අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේය.Oct 08, 202602:41 PMහැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසියිහැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය එක් මන්තීරුවකට සීමා කර ඇත.Oct 08, 202611:02 AMහැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසියිහැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය එක් මන්තීරුවකට සීමා කර ඇත.Oct 08, 202611:02 AMඕමල්පේ සෝභිත හිමිගෙන් බුද්ධ ශාසන මණ්ඩලයට ලිපියක් - පිටපත් ජනපති සහ මහනායක හිමිවරුන්ටත්ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම හා සම්බන්ධ ප්රශ්නය ඇතුළු කරුණු 7ක් සම්බන්ධයෙන් කරුණු විමසා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් බුද්ධ ශාසන මණ්ඩලයේ ලේකම් ස්වාමීන් වහන්සේ වෙත ලිපියක් යොමු කර තිබේ.Oct 07, 202605:15 PMඕමල්පේ සෝභිත හිමිගෙන් බුද්ධ ශාසන මණ්ඩලයට ලිපියක් - පිටපත් ජනපති සහ මහනායක හිමිවරුන්ටත්ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම හා සම්බන්ධ ප්රශ්නය ඇතුළු කරුණු 7ක් සම්බන්ධයෙන් කරුණු විමසා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් බුද්ධ ශාසන මණ්ඩලයේ ලේකම් ස්වාමීන් වහන්සේ වෙත ලිපියක් යොමු කර තිබේ.Oct 07, 202605:15 PM‘ග්‍රාමීය සංවර්ධනයේ නවෝත්පාදන’ආසියා-පැසිෆික් සමුළුව' කොළඹදී ඇරඹේආසියා සහ පැසිෆික් කලාපය සඳහා වූ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකාවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 'ග්‍රාමීය සංවර්ධනයේ නවෝත්පාදන පිළිබඳ ආසියා-පැසිෆික් සමුළුව' අද (07) කොළඹදී ආරම්භ විය.Oct 07, 202604:33 PM‘ග්‍රාමීය සංවර්ධනයේ නවෝත්පාදන’ආසියා-පැසිෆික් සමුළුව' කොළඹදී ඇරඹේආසියා සහ පැසිෆික් කලාපය සඳහා වූ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකාවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 'ග්‍රාමීය සංවර්ධනයේ නවෝත්පාදන පිළිබඳ ආසියා-පැසිෆික් සමුළුව' අද (07) කොළඹදී ආරම්භ විය.Oct 07, 202604:33 PM