header logo
Vallibel FD
Valible Le

වෙනත් පුවත්

සාක්ෂිකරුවන් ගැන අයුතු මැදිහත්වීමක් සම්බන්ධයෙන්  පැමිණිල්ලක්

සාක්ෂිකරුවන් ගැන අයුතු මැදිහත්වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක්

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන අනිසි ලෙස භාවිත කිරීම, රාජ්‍ය මුදල් වියදම් කිරීම සහ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් අයුතු මැදිහත්වීම් සිදුව ඇතැයි මතුව ඇති සැකසහිත තත්ත්වයන් පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණ විසින් අද (22) අදාළ බලධාරීන් වෙත විධිමත් පැමිණිල්ලක් භාරදීමට නියමිතය.

 දුම්වැටි අලෙවිය තහනම් කිරීම ගැන NATA ආයතනයෙන් රජයට යෝජනා...

දුම්වැටි අලෙවිය තහනම් කිරීම ගැන NATA ආයතනයෙන් රජයට යෝජනා...

2010 වසරෙන් පසුව උපන් සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ 'දුම්කොළවලින් තොර පරපුරක්' නිර්මාණය කිරීම සඳහා වූ ප්‍රතිපත්තිය දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් රජයට යෝජනා කර තිබේ.

ජාතික ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට වෘත්තීය විශිෂ්ටත්වය අත්‍යවශ්‍යයි - ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට වෘත්තීය විශිෂ්ටත්වය අත්‍යවශ්‍යයි - ආරක්ෂක ලේකම්

අධිකාරියට පත්වීම යනු ගැඹුරු වගකීමක් මෙන්ම නිලධාරීන් කෙරෙහි තබා ඇති විශ්වාසය ද පිළිබිඹු කරන සුවිශේෂී අවස්ථාවක් බව නව නිලධාරීන් අමතමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) මහතා අවධාරණය කරයි.

කාවන්තිස්ස ඇත් රජුගේ මරණයට වගකිවයුත්තන් ඉල්ලා අස්වන්න - රට රකින පරපුර

කාවන්තිස්ස ඇත් රජුගේ මරණයට වගකිවයුත්තන් ඉල්ලා අස්වන්න - රට රකින පරපුර

වත්මන් පාලනය බලයට පැමිණි දා සිට වන අලි සිය ගණනකගේ ජීවිත අහිමි වී ඇති බව පවසමින්, මෙරට ප්‍රසිද්ධ "කාවන්තිස්ස" නම් ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් වගකීම භාරගෙන වනජීවී අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් වහාම ඉල්ලා අස්වන ලෙස 'රට රකින පරපුර' සංවිධානය දැඩි ලෙස බල කර සිටී.

පියාසර නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

පියාසර නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් අධිකාරියට පත් කිරීමේ හා පියාසර නිල ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවය අද (16) පෙරවරුවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පැවැත්විණි.