header logo
Vallibel FD
Valible Le
වෙනත් පුවත්
සමර්කන්ද් ලෝක සමුළුව උස්බෙකිස්ථානයේදී - ළමා කටයුතු නියෝජ්‍ය ඇමතිත් එක්වෙයි

Mobitel 1278

ළමා යහපැවැත්ම වෙනුවෙන් ගෝලීය ආයෝජන ශක්තිමත් කිරීමේ සමර්කන්ද් ලෝක සමුළුව උස්බෙකිස්ථානයේ සමර්කන්ද් නගරයේදී පසුගිය 21 සහ 22 දෙදින පැවැත්විණි.

ඒ සඳහා මෙරට නියෝජනය කරමින් කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා එක්ව ඇත.

“Investing in Children’s Wellbeing: A Path to Sustainable and Equitable Development for Future Generations” යන තේමාවෙන් පැවැති මෙම සමුළුවට රටවල් 100කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් 600කට වැඩි පිරිසක් සහභාගී වූහ.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සහ ළමා අයිතිවාසිකම් පිළිබඳව විශේෂඥයින් මෙම අවස්ථාවට එක් විය.

දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් වෙන් කරන සම්පත් වියදමක් ලෙස නොව අනාගත පරපුරේ මානව සංවර්ධනය හා තිරසර සංවර්ධනය උදෙනා කරන ආයෝජනයක් ලෙස සැලකීමේ වැදගත්කම මෙහිදී අවධාරණය විය.

එමෙන්ම ආබාධ සහති දරුවන්, පවුල් රැකවරණය අහිමි දරුවන් සහ සමාජීය වශයෙන් අවදානමට ලක්වන දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සමුළුවට සමගාමීව ළමා පිළිකා පිළිබඳ දෙවන ජාත්‍යන්තර කොංග්‍රසය ද පැවැත්වුණු අතර, ළමා පිළිකා සඳහා ප්‍රතිකාර සේවා, අත්‍යවශ්‍ය ඖෂධ සඳහා ප්‍රවේශය සහ රෝගී දරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිළිබඳව ද අවධානය යොමු විය.

සමුළුවේ ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳ සමර්කන්ද් ප්‍රකාශනය සම්මත කරගැනීම තුළින් දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වෙනුවෙන් ජාත්‍යන්තර කැපවීම් ජාතික මට්ටමේ ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමේ වැදගත්කම ද මෙහිදී තවදුරටත් අවධාරණය කෙරිණි.

මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වය, ළමා ආරක්ෂණය හා සංවර්ධනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කරගැනීමටත්, දරුවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් වැදගත් අවස්ථාවක් විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි