
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට ඉල්ලා භික්ෂූන් වහන්සේ විහාර මහා දේවී උද්යාන පරිශ්රයේ සිදු කරන සත්යග්රහ භූමියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ.
ඒ, කුරුඳුවත්ත පොලිසිය විසින් සත්යග්රහයේ නිරත භික්ෂුන්වහන්සේ ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ ලබාගත් නියෝගය ප්රකාශයට පත් කිරීමට පැමිණි අවස්ථාවේදීය.


















































