
ශ්රී ලාංකීය ටෙලි නාට්ය සහ සිනමා ක්ෂේත්රය තුළ ප්රකට රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට එතුමා වයස අවුරුදු 73 පසුවිය.
රහල් බුලත්සිංහල මහතා පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග පවසයි.


















































