
සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්යය, ජෝර්දානය, කටාර් සහ බහරේන් යන රටවල තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ටද එම රටවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව රාජ්යතාන්ත්රික ආරංචි මාර්ග විදෙස් මාධ්ය වෙත පවසා තිබේ.


















































