header logo
Vallibel FD
Valible Le
වෙනත් පුවත්
මඩකලපුවේ නිවසක් බිඳ රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

Mobitel 1278

මඩකලපුව නගරයේ වසා තිබූ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු මඩකලපුව මූලස්ථාන පොලිසිය  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු පවුම් 8කට ආසන්න රන් භාණ්ඩ මෙලෙස සොරකම්කර ඇත.

මඩකලපුව සෙබැස්තියර් වීදියේ පිහිටි නිවසක හිමිකරුවන් පසුගිය 14 වැනිදා නිවස වසා පිටතට ගොස් සිටි අවස්ථාවේ මෙම සොරකම සිදුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව, මඩකලපුව මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක වයි. විජේරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළහ.

නිවසේ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබූ දර්ශන පදනම් කරගනිමින් පරීක්ෂණ මෙහෙය වූ පොලිසිය, ඌරණි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලකට විකුණන ලද මුදුව, පෙන්ඩනය සහ කරාබු ඇතුළු ආභරණ මෙන්ම, සඟවා තිබූ සෙසු රන් භාණ්ඩ ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

'කාවන්තිස්ස'ගේ මරණය ඝාතනයක්ද?"වෙඩි තියපු දිනය දන්නවා...ඝාතකයෝ නිදැල්ලේ..බෙහෙත් අධි මාත්‍රාවෙන් දීලා"

'කාවන්තිස්ස'ට සෙනෙහසින් සමුදුන් ජනතාව.. | Ada Derana

අදත් ප්‍රදේශ රැසකට වැසි "අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්න"| Ada Derana

විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බැන්ඳ මහ සඟරුවන මහවැසි මැද රැය පහන් කළ අයුරු | Ada Derana

මගීන්ගේ ලේ වතුර කරමින් කැලය කඩාගෙන පල්ලමට ගිය සුපිරි බස් රථය | Ada Derana

 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...