
දිවයින පුරා ක්රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 13දෙනෙකු සෘජුව හඳුනාගෙන තිබේ.
ඊයේ (17) දිනට වාර්තාවට අනුව, පුද්ගලයින් 25,444දෙනෙකු පරීක්ෂා කර තිබේ.
ඉන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 467ක් බව සඳහන් වෙයි.
මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,




















































