
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර වහාදේවී උද්යානයේ ඇරඹි සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමියන් රෝහල් ගත කර තිබේ.
සත්යග්රහයේ නිරතව සිටියදී ඇතිවූ නොසන්සුන්තාවක් මත ඒ හිමියන් රෝහල් ගත කර ඇත.
පසුව සුව සැරිය ගිලන් රථයක් මාර්ගයෙන් පූජ්ය කස්සප හිමියන් රෝහල් ගත කිරීමට සත්යග්රහයේ පිරිස් විසින් කටයුතු කරනු ලැබීය.



















































