
දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී ඇත. අද (17) පෙරවරු 11.45ට පමණ මෙම විදුලි බිඳවැටීම සිදුවූ බව වාර්තා වේ.
සම්ප්රේෂණ ජාලයේ ඇති වූ ප්රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් මෙලෙස රට පුරා විදුලිය ඇනහිටීමක් සිදුවී ඇති බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.



















































