header logo
Vallibel FD
Valible Le
වෙනත් පුවත්
රක්ෂිතයක අනවසර මැණික් ගැරූ පස් දෙනෙකුට වැඩ වරදී

Mobitel 1278

නුවරඑළිය, අඹේවෙළ පට්ටිපොළ සංරක්ෂිත රක්ෂිතය තුළ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය දිසා වනනිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ(12) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අද දින නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය විසින් පහත පරිදි දඩ නියම කරන ලදී:

එක් සැකකරුවෙකුට රුපියල් 45,000 බැගින් සැකකරුවන් පස් දෙනා සඳහා රුපියල් 225,000ක දඩ මුදලක් නියම කර තිබේ.

එලෙසම රක්ෂිතයට සිදුකළ අලාභය වෙනුවෙන් රුපියල් 25,000ක මුදලක් ද ගෙවන ලෙස නියෝග කර තිබේ.

මෙම සැකකරුවන් දින ගණනාවක් තිස්සේ කොත්මලා ඔයට ජලය ගලා බසින ඇල්ජින් ඔය අසළ විශාල වළවල් කපා, එම වළවල් තුළ වූ මැණික් ඉල්ලම් පස් ගොඩගෙන ඇල්ජින් ඔයටම සෝදා විශාල පරිසර හානියක් සිදු කර ඇති බව සඳහන් වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

 පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

 පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

 තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

Lassana Flora
Spotlight
ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

දිවා පෑවිල්ල - සැදෑ වැස්ස ලෙඩ රෝග රැසකට අත වනයි - PHI සංගමයෙන් ජනතාවට රතු එළියක් | Ada Derana

 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?