header logo
Vallibel FD
Valible Le
වෙනත් පුවත්
විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ ජීව උණ්ඩ සමඟ අයෙකු මාට්ටු

Mobitel 1278

වීරකැටිය, කිංචිගුනේ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 6ක් සමඟ සැකකරුවකු වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වීරකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

පොලිස් නිලධාරීන් විසින් කිංචිගුනේ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී, ඔහු නිදා ගන්නා ඇඳේ මෙට්ට දෙකක් අතර සඟවා තිබී මෙම ගිනිඅවිය සහ ජීව පතුරම් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

 පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

 තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

 21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

 සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

 ශෂී වීරවංශ අධිකරණයට...පාස්පෝට් නඩුව ඔක් : 26 කැඳවීමට නියෝග

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය කෑගල්ලෙන් ඇරඹෙයි

 දිගින් දිගටම පරදින ක්‍රිකට් හදන්න ඇමති කරන වැඩේ"ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා"

 චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

 චාමර සම්පත් අල්ලස් කොමිසමට එයි"තත්ත්වේ බලන්න ඕනේ ඇතුළේ"

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

Lassana Flora
Spotlight
 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

 මත් සාදය නවත්වන්න ගිය පොලිසියේ තුනකට තඩිබාලා

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana