
'රොබ්ට් පැටින්සන්' නව ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම චරිතය නිරූපණය කරන්නේ කවුරුන්දැයි යන දිගු කාලීන පැනයකට පිළිතුරක් ලෙස අද (16) ඔහුගේ නම ප්‍රකාශයට පත් කෙරුණි.
ඒ සඳහා විශේෂ පූර්ව ප්රචාරක පටයක් ද නිකුත් කිරීමට පියවරගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
රොබට් පැටින්සන් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව තුළ එම චරිතය නිරූපණය කරන 07 වැනි රංගන ශිල්පියාවීමත් විශේෂත්වයකි.

















































