ප්‍රධාන පුවත

වීඩියෝ දැඩි ආරක්ෂාවක් මැද දිවයිනට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ CCDයට

ඕමානයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් 'සමිට්පුර චතූ' විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ කොට්ඨාශය ( CCD) වෙත රැගෙන ගියේය.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  8:53 am

උණුසුම් පුවත්

ලක්ෂ 80ක අයිස් සමඟ තරුණයෙකු මාට්ටු

අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  9:33 am

වීඩියෝ පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 22 අද මැතිසබයට

අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  9:30 am

Breaking News ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමඟ බොරතෙල් මිල යළි ඉහළට

ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළිත් ඉහළ ගියේය.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  8:27 am

Breaking News ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙකු පත්කෙරේ

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහා නව සභාපතිවරයෙකු පත්කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  7:36 am

වීඩියෝ හබරකඩ දී ව්‍යාපාරිකයාට එල්ල වූ වෙඩිල්ලේ ඇසින් දුටු සාක්ෂිය

අතුරුගිරිය - හබරකඩ, මුල්ලේගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවන්නට ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  7:33 am

'කංජිපානි ඉම්රාන්'ගේ බාප්පා ඝාතන සිද්ධිය - 5ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'කංජිපානි ඉම්රාන්'ගේ සමීපතම ඥාතියෙකු ලෙසින් සැලකෙන 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නමැත්තා වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  6:41 am

Breaking News රතු නිවේදන නිකුත් කර තිබූ සමිට්පුර චතු දිවයිනට රැගෙන එයි

පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන දිමුතු චතුරංග නොහොත් ‘සමිට්පුර චතූ’ නැමැත්තා අද (18) උදෑසන දිවයිනට රැගෙන විත් තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  6:35 am

ඉන්දීය ආරක්ෂක ඇමති මෙරට නිල සංචාරයකට සැරසෙයි

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  6:04 am

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (18) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  5:41 am

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 18, 2026  5:30 am

ක්‍රීඩා පිටිය

ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස් කළේය.

(0)Comments | August 17, 2026  9:58 am

Adaderana Ukussa

වීඩියෝ දැදුරුඔය වැලි ජාවාරම 

දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි. 

(0)Comments | July 28, 2025  10:20 pm

සුවිශේෂී වීඩියෝ

ඕමානයෙන් කුදලන් ආ සමිට්පුර චතූ පොලිස් ආරක්ෂාව මැද කටුනායකින් එළියට

සේයා පුවත්

විශේෂාංග

ශබ්දයට සංවේදී අරුම පුදුම කුඩා ඩ්‍රෝනයක් ස්විට්සර්ලන්තයෙන්

ශබ්දයට සංවේදී අරුම පුදුම කුඩා ඩ්‍රෝනයක් ස්විට්සර්ලන්තයෙන්

ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ශබ්ද තරංග භාවිතා කරමින් ගුවනේ සහ ජලය මත ගමන් කළ හැකි කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානි නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

(0)Comments | August 17, 2026  6:48 pm

සයුරෙන් එතෙර

තහනම් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කළායැයි ෂාරුක් ඇතුළු සුපිරි බොලිවුඩ් තරු 3කට නොතීසි

තහනම් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කළායැයි ෂාරුක් ඇතුළු සුපිරි බොලිවුඩ් තරු 3කට නොතීසි

ප්‍රසිද්ධ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂ්‍රොෆ් වෙත 'විමල් ඉලයිචි' (Vimal Elaichi) දැන්වීම හරහා වක්‍රාකාරයෙන් "pan masala" නම් දුම්කොළ මිශ්‍ර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආහාර සුරක්ෂිතතා අංශය විසින් නොතීසි නිකුත් කර තිබේ.

(0)Comments | August 17, 2026  10:22 pm

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහළ සැකකරුවෙක් අත්අඩංගුවට

නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහළ සැකකරුවෙක් අත්අඩංගුවට

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ආණමඩුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 14, 2026  09:44 am

නීතිවිරෝධී මත්පැන් බෝතල් 200ක් සමඟ පුද්ගලයෙක් මාට්ටු

නීතිවිරෝධී මත්පැන් බෝතල් 200ක් සමඟ පුද්ගලයෙක්ව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 13, 2026  05:28 am

ඡායාරූප ජාත්‍යන්තර රෙගේ වේදිකාවේ Jaya Sri තැබූ සන්නාමය

යුරෝපයේ පැවති දැවැන්තම රෙගේ සංගීත ප්‍රසංගයක් වන 'One Love Festival' පසුගිය සති අන්තයේදී ඔස්ට්‍රියාවේදී පැවැත්වුණි.

(0)Comments | August 11, 2026  05:07 pm

රුපියල් 40,000ක අල්ලසක් ගත් කාර්මික නිලධාරියා අත්අඩංගුවට

රුපියල් 40,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු කාර්මික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 11, 2026  11:49 am

පුරාවස්තු සොයා කැනීම් කළ අයෙක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයකු දමන, බක්මිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 10, 2026  08:34 am