ජාත්‍යන්තර රෙගේ වේදිකාවේ Jaya Sri තැබූ සන්නාමය

ජාත්‍යන්තර රෙගේ වේදිකාවේ Jaya Sri තැබූ සන්නාමය

August 11, 2026   05:07 pm

යුරෝපයේ පැවති දැවැන්තම රෙගේ සංගීත ප්‍රසංගයක් වන 'One Love Festival' පසුගිය සති අන්තයේදී ඔස්ට්‍රියාවේදී පැවැත්වුණි.

ලෝක ප්‍රකට රෙගේ සංගීත දැවැන්තයින් වන Alpha Blondy, The Wailers (Bob Marley ගේ සංගීත කණ්ඩායම), Dawn Penn, Alborosie සහ තවත් බොහෝ ශිල්පීන් සමඟින් ශ්‍රී ලාංකික "Jaya Sri" කණ්ඩායමද මෙහිදී ඉදිරිපත් කිරීම් සිදුකර තිබුණි.