header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
Aug 18, 202605:55 PM
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
Mobitel 1278

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට අමිල මෙහෙවරක් ඉටු කළ, සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.

අපවත්වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසු වූහ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අද පස්වරුවේ මෙලෙස අපවත් වී ඇත.

1950 වසරේ මැයි 22 වැනිදා දෙණියාය රඹුකන ප්‍රදේශයේදී ලියනගේ සයිමන් සහ සෝබනහාමි ලියනගේ යුවළට දාව උපත ලද උන්වහන්සේගේ ගිහි නම ආනන්ද ලියනගේ නම් විය.

උන්වහන්සේ සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සහෝදරයා වේ.

1963 වසරේ ජූලි 22 වැනිදා වැලිව ගංගාතිලක විහාරස්ථානයේදී "රඹුකන සිද්ධාර්ථ" නමින් පැවිදි බිමට අවතීර්ණ වූ උන්වහන්සේ, 1972 වසරේදී මහනුවර මල්වතු මහාවිහාර උපෝසථාගාරයේදී උපසම්පදා ලැබ ඇති බව සඳහන් වේ.

මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ, ගාල්ල හෙට්ඨාචල පිරිවෙනෙන් සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙන් ද්විතීක අධ්‍යාපනය ලබා, අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් ද හදාරා ඇත.

බෞද්ධ සංස්කෘතිය ආශ්‍රිත ගීත මෙන්ම විවිධ මාතෘකා යටතේ මෙරට සංගීත ලෝලීන්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගීත රැසක් උන්වහන්සේ විසින් රචනා කර ඇත.

'ලා දළු බෝපත්', 'මේ ඉර හඳ යට', 'සඳ තරු මල්', 'බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති', 'සෙනෙහස පුදා', 'බුදු බණ ඇසුවා', 'මේ ප්‍රේම කතා', 'අව්වට වැස්සට හුරු මිනිසුන්නේ', 'වෙහෙරක් වගේ', 'පන්සලේ පල්ලියේ' සහ 'සියක් ආයු ලැබ' වැනි ගීත ඒ අතර වේ.

'සඳකඩපහණ' චිත්‍රපටය වෙනුවෙන් ලියූ 'පෙර සංසාරේ' ගීතය සඳහා සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ, 'ආලෝකෝ උදපාදී' චිත්‍රපටය වෙනුවෙන් රචිත 'සැඩ පහරක් සේ එකමුතු වූ දා' ගීතය වෙනුවෙන් දෙරණ සිනමා සම්මානය ද දිනා ගත්හ.

1987 වසරේ 'සංසාරේ අපි' කැසට් පටයෙන් ඇරඹි උන්වහන්සේගේ ගී නිර්මාණ අතරට 'ගම්මානේ අපි', 'සමනල කන්ද', 'සංසාරේ ගී යාතිකා', 'බුදු අමා වැස්ස', 'සංසාර චාරිකා' වැනි කැසට් පට සහ සංයුක්ත තැටි මෙන්ම 'සසර දනව්ව' වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයක් ද ඇතුළත් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ