header logo
SLIC
වෙනත් පුවත්
බදුළු ඔයේ කාන්තා මළ සිරුරක්
May 11, 202502:20 PM
බදුළු ඔයේ කාන්තා මළ සිරුරක්
EDEX

බදුල්ල ප්‍රදේශයේ ඇති බදුළු ඔයේ තිබී කාන්තා මළ සිරුරක් අද (11) දහවල් හමුව තිබේ.

බදුල්ල හංවැල්ල පාලමට පහළින් මදුළු ඔයේ මෙම මළ සිරුර ගසාගෙන එන බවට ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඉන් මද වේලාවකට පසු එම සිරුර ඔය අද්දර පිහිටි ගලක සිරවී නතරව තිබේ.

පසුව ප්‍රදේශවාසීන් විසින් මේ බව බදුල්ල පොලීසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුව එම ස්ථානයට පැමිණි අයෙකු මියගොස් ඇත්තේ තම මව බවට හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඇය මීට දින තුනකට පෙර අතුරුදන්ව ඇති බවත් ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කළ බවත් පවසා තිබේ.

පසුව බදුළු ඔයේ මළ සිරුරක් ඇති බවට පොලීසිය පැවසීමත් සමග තමන් පැමිණ එම මළ සිරුර පරීක්ෂා කළ බවත් එය තම මවගේ මළ සිරුර බවට හඳුනාගනු ලැබූ බවත් එහිදී ඔහු පවසා ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල සිරිමල්ගොඩ පදිංචි අවුරුදු 54ක් වූ කාන්තාවක් වන අතර සිද්ධිය සම්බන්ධව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කෙට අධිකරණ නියෝග මත ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට