header logo
SLIC
වෙනත් පුවත්
මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට ඉන්දියාවේදී සම්මානයක්
Apr 26, 202503:12 PM
මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට ඉන්දියාවේදී සම්මානයක්
EDEX

දකුණු ආසියානු රටවල සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක් ඉටුකරනු ලබන මාධ්‍යවේදීන්ට පිදෙන ඉන්දියාවේ ඓතිහාසික කවියෙකු සහ සාහිත්‍ය දරයෙකු, මාධ්‍ය වේදියෙකු වන යුගල් කිෂෝර් ශුක්ලා නමින් පිදෙන ජාත්‍යන්තර මාධ්‍යවේදී සම්මානය 2025 වසරේ සම්මානය SAARC මාධ්‍යවේදී සම්මේලනයේ ශ්‍රී ලංකාවේ සභාපති මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට ලැබී තිබේ.

මෙම සම්මානය ලබාදී ඇත්තේ ආසියානු රටවල සාමය සහ සහයෝගිත්වය සදහා කලාපිය ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය මැයෙන් SAARC මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය මගින් අප්රේල් මස 25 සහ 26 යන දිනවල ඉන්දියාවේ ජයි පූ ර් හි APEX ඇපේක්ස් විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණයට සමගාමිව වේ.

දකුණු ආසියාවේ මාධ්‍යවේදීන් සඳහා ඔවුන් විසින් සිදුකෙරෙන සුවිශේෂී මාධ්‍යමෙහෙවරට ගෞරව කිරීමක් ලෙස මෙම ජ්‍යාත්‍යන්තර සම්මානය ලබාදෙනු ලබන අතර, එමෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු හට මෙම ජ්‍යාත්‍යන්තර සම්මානය හිමිවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

ආසියානු රටවල් ප්‍රමුඛව තවත් රටවල් කීපයක ජනමාධ්‍යවේදීහු සහ ඉන්දියානු ජායි පූර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් මෙන්ම එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් මෙන්ම ඉන්දියාවේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාධ්‍යවේදීන් වන රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, කාංචන කුමාර ආරියදාස, ප්‍රගීත් ජනක රුපසේන දුමිදු මදුවන්ත යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට