
කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයේ මාලන්ද වසමේ කරපිංචා රක්ෂිතයේ ප්‍රදේශයේ ගංජා වගාවක් වැටලීමට කොස්ලන්ද පොලීසියේ හා බුත්තල විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කටයුතු කර තිබේ.
අක්කර එකහමාරක පමණ සරුවට වගා කර තිබුණු මෙම ගංජා වගාවේ ගංජා ගස් 98,000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබී මෙහිදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඒ අනුව එම ගස් විනාශ කර දැමීමට ගංජා ගස් විනාශ කර එම නිලධාරීන් කටයුකර තිබේ.
කෙසේ වෙතත් මෙහිදී කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නොමැත.







































