කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක් April 26, 2024 07:13 am ආනයනය කරනු ලබන අමතර කොටස් එකලස් කර යතුරුපැදි සකසා අලෙවි කරන ජාවාරමක් වටලා තිබේ. මෙලෙස එකලස් කරන යතුරුපැදි ව්‍යාජ ලේඛන සකසා අලෙවි කර ඇති බවද හෙළිවී ඇත. වැඩි විස්තර පහතින්,