සුපිරි නළුවෙක් දිවියෙන් සමුගනී

සුපිරි නළුවෙක් දිවියෙන් සමුගනී

May 5, 2024   07:50 pm

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබේ.

මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවිය.

ලෝක අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු එක්කළ විශිෂ්ඨ රංගනය ලෝකයේම කතාබහට ලක්විය.