ජීවය...

ජීවය...

April 20, 2024  

Bookmark and Share
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය හරහා කැස්බෑ පැටවුන් 82ක් සාගරයට මුදා හැර තිබේ.

වඳවී යන සත්ත්ව විශේෂයක් ලෙස සැලකෙන කැස්බෑවන් සංරක්‍ෂණය කර සාගර පරිසර පද්ධතියේ ‍ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම වෙනුවෙන්, මෙම ව්‍යාපෘතිය දියත් කරයි.

මේ වනවිට නාවික හමුදාව විසින් පානම ප්‍රදේශයේ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානයක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, දකුණ සහ නැගෙනහිර වෙරළ කලාපය ආවරණය වන පරිදි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යයි.