මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට

April 26, 2024   09:22 am

පිරිසක් විසින් අඹු-සැමි යුවළක් පැහැරගෙන ගොස් ඉන් පිරිමි පුද්ගලයාව ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

වැඩි විස්තර පහතින්,