වසන්තය...

වසන්තය...

April 22, 2024  

Bookmark and Share
නුවරඑළිය සැළලිහිණි වසන්තයට සමකාමීව පවත්වනු ලබන "සුන්දර නුවරඑළිය වසන්ත මල් දැක්ම - 2024" පෙරේදා (20) සහ ඊයේ (21) යන දින දෙකෙහි වික්ටෝරියා උද්‍යානයේ දී පැවැත්විණි.

මෙම වසන්ත මල් දැක්ම නුවරඑළිය මහ නගර සභාව මගින් උත්කර්ෂවත් අන්දෙමින් වසර හතළිහකට ආසන්න කාලයක් සිදු කරනු ලබයි.

ඉහත ඡායාරූප වල දැක්වෙන්නේ මල් දැක්මේ ඡායාරූප කිහිපයකි.

(ඡායාරූප - ආර්.එෆ්.එම්.සුහෙල්)