දිවයිනට ආ ඉරාන ජනපතිට උණුසුම් පිළිගැනීමක්...

දිවයිනට ආ ඉරාන ජනපතිට උණුසුම් පිළිගැනීමක්...

April 24, 2024  

Bookmark and Share
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා අද (24) උදෑසන 10.30ට පමණ දිවයිනට පැමිණියේය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි ඒ මහතාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබූහ.