කමිඳු මෙන්ඩිස් යුග දිවියට

කමිඳු මෙන්ඩිස් යුග දිවියට

April 22, 2024   08:38 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ විවාහ මංගල්‍ය උත්සවය අද (22) ගාල්ලේදී පැවැත්වුණි.

කමිඳු මාර්තු මාසයේ ICC ක්‍රීඩකයා ලෙසද පසුගියදා නම් කෙරුණි.