මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට April 26, 2024 09:22 am පිරිසක් විසින් අඹු-සැමි යුවළක් පැහැරගෙන ගොස් ඉන් පිරිමි පුද්ගලයාව ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය. වැඩි විස්තර පහතින්,