අත්අඩංගුවට ගත් 22කට අධිකරණය දුන් නියෝගය

අත්අඩංගුවට ගත් 22කට අධිකරණය දුන් නියෝගය

May 6, 2024   06:36 pm

උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ලේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් 22 ඇප මත මුදාහැර තිබේ.