උණුසුම් පුවත්
වීඩියෝ පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි
සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයා ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබේ.
වැඩි විස්තරඋණුසුම් පුවත්
වීඩියෝ එපා කී විවාහය කරගත්තාට ගන්න හැදූ පළිය
මව්පියන්ගේ විරෝධය මැද විවාහයක් කරගත් දියණියගේ පවුලට ඇයගේ පියා විසින් දැඩිව බලපෑම් කිරීමේ සිද්ධියක් පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වැඩි විස්තරඩිල්ශාන්ගේ පියා දිවියෙන් සමුගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබේ.
වැඩි විස්තරඒකල කර්මාන්තශාලාවක ගින්නක්
ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
වැඩි විස්තරබෙල්ජියන් එයාර් සිද්ධිය ගැන ශ්‍රීලන්කන් ප්‍රතිචාර දක්වයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් බදු පදනම මත සේවයට යොදවා ඇති ගුවන්යානයක සිදුවී ඇති බවට මාධ්‍ය ඔස්සේ පළවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිචාර දක්වා තිබේ.
වැඩි විස්තරමධූෂ්ගේ සෙල්ලම් දිගටම කළ අයෙකු කොටුවෙයි
කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසළදී විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු අනතුරට ලක්කර පළායෑමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩි විස්තරරටම කතා වූ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
2024 දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (07) සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණි.
වැඩි විස්තරඅලුත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්
ජනාධිපති අරමුදල විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
වැඩි විස්තරවැලිකඩ සිට කාන්තාවක් කළ නීතිවිරෝධී වැඩේ එළියට
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින කාන්තාවක් වැලිකඩ බන්ධනාගාරයේ සිට ඇයට එරෙහිව විභාග වන නඩුවේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
වැඩි විස්තරමධ්යම අධිවේගී මාර්ගය ගැන විශේෂ නිවේදනයක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
වැඩි විස්තරBreaking News ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩි විස්තරක්රීඩා පිටිය
එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි ට ලැබෙයි
2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.
වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.
සුවිශේෂී වීඩියෝ
රටම කතාවූ කුලියාපිටියේ සුසිතගේ අතුරුදන්වීම ''පෙම්වතිය බලන්න ගිය තරුණයාගේ මළ සිරුර කැලෑව''
සේයා පුවත්
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දැවැන්ත පරිවර්තනයකට ආධාර චීනයෙන්
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවක් අනුව ඒ සඳහා ආධාර ලබා දීමට ......
“මහ බැංකුව තියෙන්නේ ලාභ ලැබීමට නෙමෙයි“. එක දවසක දී බිලියන 700ක් පාඩු වූ හැටි මහ බැංකු අධිපති හෙළිකරයි
මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීම අරමුණු කරගනිමින් පමණක් නොවන බවත් විමසිය යුත්තේ මහ බැංකුව විසින් ක්‍රියාවට නංවනු ලබන ප්රතිපත්තිවල ......
මහ බැංකුවේ සංචිතය ඩොලර් බිලියන 5 පනී
නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අප්‍රේල් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 5,438 ක් බව ශ්‍රී ලංකා මහ ......
NDB බැංකුව VISA සමඟ එක්ව බැංකුකරණයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ පළමු ගෙවීම් අත්පලඳනාව NDB WriztPay හඳුන්වා දෙයි
NDB බැංකුව VISA සමඟ එක්ව මෙරට බැංකු තාක්ෂණයේ නවතම පෙරළියක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිරිපත් කරන ගෙවීම් අත්පලඳනාව ......
විශේෂාංග
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
AI නැත්නම් කෘත්‍රිම බුද්ධියේ හැකියාවන්වල සීමාව කොතැනද යන්න තවමත් පිළිතුරු නොමැති කරුණකි.
සයුරෙන් එතෙර
ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන්ට නව රෙගුලාසි
පාකිස්තානයේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් රාජකාරියෙන් බැහැරව සිටියදී නිල ඇඳුම් ඇඳීම තහනම් කරමින් නව රෙගුලාසි පනවා ඇතැයි වාර්තා වෙයි.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
මාරක අනතුරු කිහිපයක්
ගෙවී ගිය පැය 24ක කාලය තුළ සිදුවූ රිය අනතුර කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් මනුෂ්‍ය ඝාතනයක්
ආරවුලක් දුරදිග යාමෙන් ප්‍රකෝප වූ බෑනා විසින් උදැල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබේ.
ජීවිතයක් අහිමි කළ පවුල් ආරවුල
ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්
කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
අකුණට බිලි වූ ජීවිතය
ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…
ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්. ......
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…
ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......