වසත් සිරිය...

වසත් සිරිය...

April 27, 2024  

Bookmark and Share
වසත් සිරිය – 2024 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අද (27) කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේ දී ආරම්භ කෙරුණි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දෙස් විදෙස් විශාල පිරිසක් ආරම්භයේ සිටම එම අවස්ථාවට එක්වී සිටි බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබ සාධක සංගමය විසින් අවුරුදු උත්සවය සංවිධානය කර තිබේ.

වසත් සිරිය - 2024 මියැසි ප්‍රසංගය රාත්‍රි 7.00 ට එම ස්ථානයේදී ආරම්භ කෙරෙයි.