ව්ලැදිමීර් පුටින් දිවුරුම් දෙයි May 7, 2024 02:42 pm සිය පස්වැනි ධුර කාලය සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දිවුරුම් දී තිබේ. ඔහුගේ ධුරකාලය වසර 6කි. ඔහු පළමුවරට රුසියාවේ ජනපති ලෙස දිවුරුම් ලබා දුන්නේ 2000 වසරේදී ය.