ඩිල්ශාන්ගේ පියා දිවියෙන් සමුගනී

ඩිල්ශාන්ගේ පියා දිවියෙන් සමුගනී

May 7, 2024   08:27 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 71 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතාගේ අවසන් කටයුතු කළුතර පළාතොට පොදු සුසාන භුමියේදී 09 වනදා සිදුකිරීමට නියමිතව ඇත.