ඉන්දීය T20 සංචිතය නම් කෙරේ

ඉන්දීය T20 සංචිතය නම් කෙරේ

April 30, 2024   08:01 pm

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නම් කර තිබේ.

කණ්ඩායමේ නායකත්වය පැවරී ඇත්තේ රෝහිත් ෂර්මාට ය.

කෙසේවෙතත් මෙම සංචිතය සඳහා ඉන්දීය සුපිරි පිතිකරු කේ එල් රාහුල් ඇතුළත් කර නොමැත.