තුර්කිය ඊශ්‍රායලය ගැන දැඩි තීරණයක් ගනී
සයුරෙන් එතෙර

තුර්කිය ඊශ්‍රායලය ගැන දැඩි තීරණයක් ගනී

May 3, 2024   11:03 am

ඊශ්‍රායලය සමග සිදුකරන සියලුම වෙළෙඳ කටයුතු අත්හිටුවීමට තුර්කිය තීරණය කර තිබේ.

ගාසා තීරයේ සිදුකරන යුද මෙහෙයුම් සඳහා විරෝධය දැක්වීමට තුර්කිය එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

තුර්කිය පවසන්නේ ගාසා තීරයේ මෙහෙයුම් අමානුෂික තත්ත්වයකට වර්ධනය වී ඇති බවයි.

2023 වසරේදී දෙරට අතර සිදුකළ වෙළෙඳාමේ අගය ඩොලර් බිලියන 7කි.