වෙරළ ඛාදනය...
මුහුද රළුවීම නිසා හලාවත - මුතුපන්තිය දූපතේ වෙරළ තීරය දැඩිලෙස මුහුදු ඛාදනයට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.