විරෝධතාවයක් නිසා කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි
May 7, 2024 11:58 am
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙයි.
අප වාර්තාකරු පැවසුවේ එම මාර්ගගේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇති බවයි.