බිහිසුණු බස් අනතුරක්

බිහිසුණු බස් අනතුරක්

September 20, 2024   05:09 pm

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (20) සවස කුඹුක්කන ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ.

අනතුරින් මේ වන විට පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් මොනරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.