උණුසුම් පුවත්
Breaking News පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී CIDයට කී දේ හෙළිවෙයි
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද මුල්වරට හෙළි කළේය.
වැඩි විස්තරඋණුසුම් පුවත්
වීඩියෝ පොලීසිය බලාසිටිය දීම කළුතර මැරයෝ යකා නටති
කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබේ.
වැඩි විස්තරදුෂ්මන්ත චමීර ගැන අලුත්ම ආරංචිය
IPL තරගාවලියේ අද (26) පැවැත්වෙන තරගයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර තරග කිරීමට නියමිතය.
වැඩි විස්තරනව පත්කිරීම් කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.
වැඩි විස්තරඋෂ්ණත්වය ගැන අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැඩි විස්තරමැදිහත්කරුවෙක් වෙන්නැයි සජබයෙන් නීතිඥ සංගමයට ඇරයුමක්
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබේ.
වැඩි විස්තරරුමේනියා යවන විදෙස් රැකියා ජාවාරමක තතු එළියට
කූට ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබේ.
වැඩි විස්තරචීන ජනපති අමෙරිකාවට හොඳ හිත පෙන්වයි
එම හමුව අද (26) චීනයේ බීජිං නුවරදී පැවැත්වුණි.
වැඩි විස්තරහෙට කොළඹට පැය 14 ජල කප්පාදුවක්
හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
වැඩි විස්තරඅයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්
පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.
වැඩි විස්තරදියණිය සහ දියණියගේ මිතුරියට අතවර කළ පියා අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 50ක පුද්ගලයෙකු වේ.
වැඩි විස්තරක්රීඩා පිටිය
ලකුණු බිංදුවට කඩුලු 7ක් බිඳහෙලා තැබූ T20 වාර්තාව
එහිදී පන්දු ඕවර 3.2ක් යැවූ ඇය කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 7ක් දවා ගත්තාය.
වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.
සුවිශේෂී වීඩියෝ
සැලසුම් හදන ජනපති ' පක්ෂ පාට නොබලා සහාය දෙන්න සුදානම්... ' ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැඩි ස්ථාවරයක
සේයා පුවත්
මත්තල කළමනාකාරීත්වයට ඉන්දීය රුසියා සමාගම් දෙකක්
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-01-09 දින පැවති අමාත්‍ය ......
ඩොලරය යළිත් පහළට
මෙම සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරය නැවත වරක් අවප්‍රමාණය වන ප්‍රවණතාවයක් පෙන්නුම් කර තිබේ. 2024 අප්‍රේල් 22 දින රු. ......
මහ බැංකු අධිපති වැදගත් වාර්තා දෙකක් ජනපතිට පිළිගන්වයි
ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු වාර්ෂික ආර්ථික විවරණය 2023 හා මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2023 ප්‍රකාශයට පත් කරයි 2023 ......
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘සීෂෙල්ස් ගුවන් සේවය’ සමග එක්වෙයි
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘සීෂෙල්ස් ගුවන් සේවය (Air Seychelles)’ සමග එක් වී කොළඹ සහ මහේ (Mahé ) අතර පියාසර කරන තම ......
විශේෂාංග
හෙට ඇරඹෙන ඉන්දීය මැතිවරණය ගැන මේ කරුණු දැන සිටියාද ?
ඡන්ද දායකයින්ගෙන් 218,000ක් වයස අවුරුදු 100ට වැඩි අය වීම විශේෂත්වයකි.
සයුරෙන් එතෙර
පාකිස්තාන තරුණියකට ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් බද්ධ කරයි
පාකිස්තාන 19 හැවිරිදි තරුණියකට ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්
කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
අකුණට බිලි වූ ජීවිතය
ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ
අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී
විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.
ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…
ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්. ......
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…
ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......