ප්‍රධාන පුවත

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට අදාළව දැනුම්දීමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 26, 2024  7:42 am

උණුසුම් පුවත්

අනුර දිසානායක ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 26, 2024  8:47 am

ජනපති කැඳවූ රැස්වීමේදී දේශපාලන තීන්දු කිහිපයක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.

වැඩි විස්තර
(0)Comments | April 26, 2024  7:34 am

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

ආනයනය කරනු ලබන අමතර කොටස් එකලස් කර යතුරුපැදි සකසා අලෙවි කරන ජාවාරමක් වටලා තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 26, 2024  7:13 am

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (26) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

වැඩි විස්තර
(0)Comments | April 26, 2024  6:17 am

වීඩියෝ ස්ථීර පත්වීම් ලබාදීම ගැන රජයෙන් අලුත් තීරණයක්

පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 25, 2024  10:20 pm

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 25, 2024  9:47 pm

වීඩියෝ නිවසේ තනිවම සිටි කාන්තාවකට කළ අපරාධය

හොරණ වීදියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 25, 2024  9:09 pm

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

වැඩි විස්තර
(0)Comments | April 25, 2024  7:41 pm

මත්පැන් සම්බන්ධයෙන් ලොකු තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 25, 2024  7:33 pm

දුමින්ද ශ්‍රීලනිප වැඩබලන මහලේකම් ධුරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 25, 2024  6:35 pm

ක්‍රීඩා පිටිය

ශකිබ් ව නැවත කැඳවයි

ශකිබ් ව නැවත කැඳවයි

බංග්ලාදේශ පන්දුවාර 20යි 20 සංචිතය සඳහා හිටපු නායක ශකිබ් අල් හසන් යළි කැඳවීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | April 24, 2024  11:48 am

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

කොළඹ ගුවනේ ඇවිදින්න පුළුවන් ලොකු හෝටලයේ සිට ජනපතිගෙන් රටටම සුබ පණිවුඩයක්

සේයා පුවත්

රේගුවේ සියලු වෙන්දේසි ඔන්ලයින් ක්‍රමයට

එළඹෙන ජූලි 25 වනදා වන විට රේගු දෙපාර්තමේන්තුවේ සියලු වෙන්දේසි මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ......

ITC Ratnadipa Colombo විවෘත කරයි

ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වන ITC Ratnadipa Colombo අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ......

පෝට් සිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ......

මිරිදිය  ධීවර කර්මාන්ත සංවර්ධනයට සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපන් රජය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ඩොලර් මිලියන තුනක් පිරිනමයි

ධීවර අමාත්‍යාංශය සමඟ එක්ව මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ ආහාර ......

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

(0)Comments | April 18, 2024  08:23 am

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | April 3, 2024  07:49 am

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

(0)Comments | March 25, 2024  04:48 pm

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 25, 2024  09:45 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......