අනෝමයි ටිරානුයි ජනපති හමුවෙළා
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඊයේ(16) රාත්‍රී හමුවී තිබේ.
උණුසුම් පුවත්
ඔලිම්පික් විකාශන අයිතිය රූපවාහිනී සංස්ථාවට පමණයි
ඉදිරියේ දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ විකාශන අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හැර වෙනත් විකාශන සමාගමකට පැවරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
12 හැවිරිදි දැරිය අපයෝජනය කළ 13 හැවිරිදි සැකකරුට මාංචු
වයස අවුරුදු 12 ක් වූ බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය සිදුකිරීම සම්බන්ධව අරලගංවිල පොලීසියට වාර්තා වූ සිද්ධියක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
හම්බන්තොට ඝාතන කිහිපයක් සිදුකළ වන අලියා අල්ලයි
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පසුගිය මාස කිහිපය තුළ පුද්ගල ඝාතන කිහිපයක් සිදුකළ වන අලියා අල්ලාගෙන තිබේ.
දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට
කුලියාපිටිය පොලිස් වසමේ බාල වයස්කාර දැරියක් පියා විසින් දූෂණය කර ඇති බව පොලිසිය පවසයි.
ඩෙංගු මර්දන සති තිබ්බත් රෝග මර්දනයක් හෝ පාලනයක් වී නෑ
දිගින් දිගටම ඩෙංගු මර්දන සති ක්‍රියාත්මක කළ ද ඩෙංගු රෝගය මර්දනය කිරීමක් හෝ පාලනය වීමක් සිදු වී නොමැති බවට සමස්ත ලංකා සුවසේවා සංගමය චෝදනා කරයි.
සිසු මාරු තහනම දැනට පාසල්වලට ඇතුළු වී ඇති සිසුන්ට බලපාන්නේ නෑ
ජාතික පාසලක සිසුන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා තවත් ජාතික පාසලකට ඇතුළුවීම තහනම් කිරීමේ චක්‍රලේඛය මේ වසරේ දැනට පාසල්වලට ඇතුළු වී ඇති සිසුන්ට බල නොපැවැත්වෙන බව රජය පවසයි.
හොර නෝට්ටු තොගයක් සමග සිව්දෙනෙකු කොටුවෙයි
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩෙංගු රෝගීන් කඩිනමින් හඳුනාගැනීමට නව ක්‍රමයක්
ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයින් කඩිනමින් හඳුනාගැනීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් ජුනි 2 දා සමාජගත කෙරෙයි
පුනරුත්ථාපනය වූ තවත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් ජුනි මස 2 වැනි දින සමාජගත කරන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
නාරාහේන්පිට දී මෝටර් රියක තිබී පිළිස්සුණු සිරුරක් හමුවෙයි
නාරාහේන්පිට උද්‍යාන මාර්ගයේ ගිනිගත් මෝටර් රථයක තිබී පිළිස්සුණු සිරුරක් සොයාගෙන තිබේ.
සුපිරි හෝටලයේ 5 වන මහලින් ඇද වැටුණු විදේශිකයා මරුදකියි
කොළඹ,චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත පිහිටි සුපිරි හෝටලයක 5 වන මහලෙන් වැටී විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාරවිල විනිසුරුගේ නිල නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්-හානියක් නෑ
මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාගේ නිල නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.
කැලණිය රජමහා විහාරයේ පොල්ගැසීම තහනම්
කැලණිය රජ මහා විහාරයේ මින් ඉදිරියට දෙවියන්ට පොල් ගැසීම වැනි මෝඩ ක්‍රියා සිදුකිරීමට යොදා නොගන්නා ලෙස කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති,මහාචාර්ය,පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පවසයි.
උතුරු මැද පළාත් සභාවේ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝයි
නියමිත ධුර කාලයට පෙර උතුර මැද පළාත් සභාව විසුරුවා හැරීම වළකාලමින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සහ ආණ්ඩුකාරවරයාට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය ජුනි මස 6 වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබේ.
කිසිදු කොන්දේසියක් නෑ-ඉදිරි දින දෙක තුන ඇතුළත ෆොන්සේකා නිදහස් වේවි
වීඩියෝ
ඉදිරි දින දෙක තුන ඇතුළත සරත් ෆොන්සේකා මහතා නිදහස් වෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පවසයි.
අත යටින් ගාණ ගනිද්දී ප්‍රා.ලේට වැඩවරදියි
අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අකුරණ ප්‍රාදේශීය ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අනියම් පෙම් ආරාවුලක් හේතුවෙන් කෙනෙක් එල්ලී මැරෙයි
වත්තල, ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.වත්තල ප්‍රදේශයේ පාසලක් අසල පාළු ඉඩමක ගසක එල්ලී මෙම පුද්ගලයා ගෙල වැලලාගෙන ඇති බව වත්තල පොලිසිය පවසයි.
ක්‍රීඩා පිටිය
වෙරළ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා 4 ක් සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්
ලබන ජුනි මාසයේ චීනයේ පැවැත්වෙන ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා 4 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කර වීමට කටයුතු කරන බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කර ඇත.
- ඕස්ට්‍රේලියා - පකිස්ථාන තරගාවලියේ සත්කාරකත්වය දරන්න බෑ
- චෙන්නායි සුපර් කිංග්ස්ට ලකුණු 13 ක ජයක්
- 2012 ජාතික කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය අද ඇරඹෙයි.
- 2012 ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ස්ථාන 5 ක්
- ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 10 වැනිදා අරඹයි
- 20/20 තරගාවලියක් සඳහා සිංගප්පූරු සමාගමක් සමඟ නව ගිවිසුමක්
- ඩෙකෑන් චාර්ජස් පරදවා රෝයල් චැලෙන්ජස් ජය ගනියි
- ආසියාතික ගෝන්ප්රී මලල ක්‍රීඩා උළෙල 8 වැනිදා ඇරඹෙයි
- මලල ක්‍රීඩා නිලවරණයෙන් සභාපති අසුන දයාට - සුසන්තිකාට උප සභාපති අසුනක්
- මලල ක්‍රීඩා සංගමයේ සභාපති අසුන දයා රත්නායකට
ව්‍යාපාරික පුවත්
Hutch නවතම ශාඛාව නුගේගොඩට
Hutch Shop සංකල්පයට අනුව නුගේගොඩ නගරයේදී Hutch Shop කාර්යාලයක් විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.
මොරටුව විශ්ව විද්‍යාලය Microsoft — Imagine Cup 2012 ජාතික තරගාවලියේ ජය ගොස නංවයි
මොරටුව විශ්ව විද්‍යාලයේ V360 කණ්ඩායම මෙවර Microsoft Imagine Cup 2012 ජාතික තරගාවලියේ ජයග්‍රාහකයන් ලෙස අභිෂේක ලබයි.
අන්තර්ජාතික නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් -ලංකාපැක් 2012
ශී‍්‍ර ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තයේ ප්‍රධානතම ආයතනය වන ශී‍්‍ර ලංකා ඇසුරුම් ආයතනය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත"ලංකාපැක් 2012"වෙළෙඳ ප්‍රදර්ශනය පිළිබඳව අද දින නිවේදනය කරන ලදී.
- සෙලාන් බැංකුවේ ලාභය 2012 දී 59% න් ඉහළට
- මෘදුකාංග සහ අන්තර්ගතයන් රැසක් එළිදකියි
- රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2012 මැයි මස 11 වෙනි දා
- ලස්සන ෆ්ලෝරා සමග “ඒප්‍රිල් බ්ලූම්ස් 2012” විචිත්‍රවත් වෙයි
- ඩීතම් ට්‍රැවල්ස් සහ FTI එක්ව නව මගී නෞකා සේවයක්
- Hutch 3G ප්‍රචාරණ වැඩසටහන කොළඹදී දියත් වූ වගයි
- එක්ස්පෝලංකා ලෝක සෞඛ්‍ය දිනය සමරයි
- සෙලාන් බැංකුවේ නව සභාපති නීතිඥ මොහාන් පීරිස්
- සිග්නල් වෙතින් Night Time Brushing තවදුරටත්
- සම්ප්‍රේෂණ කුඵණු 1000ක් ඔස්සේ Hutch 3G ආවරණය කෙරෙයි
ජනමත විමසුම
සේයා පුවත්
ගිනිගත් රියක පිළිස්සුණු සිරුරක්. . .
නාරාහේන්පිට උද්‍යාන මාර්ගයේ ගිනිගත් මෝටර් රථයක තිබී අද(17) අලුයම පිළිස්සුණු සිරුරක් සොයාගෙන තිබිණි.
මෝටර් රථය අසල තිබූ තාප්පයක ගැටීමෙන් අනතුරුව ගිනි ගෙන ඇතැයි පොලිසිය සැක පළ කරන බව සඳහන්ය. එසේ අනතුරට ලක්ව තිබූ මෝටර් රථය ඉහත ඡායාරූපවලින් දැක්වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
ඡායා - සුසිර ගෝකුල
කැමති පාසලක ඉගෙනීමට ඇති අයිතිය අහෝසි නොකරව්..!
ජාතික පාසල්වල අ.පො.ස උසස් පෙළ පංතිවල අධ්‍යයන කටයුතු සිදුකරන සිසු සිසුවියන්ට තවත් ජාතික පාසලකට අධ්‍යයන කටයුතු සඳහා මාරුවීමට අවස්ථාව ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.ඊට අදාළව පසුගියදා නිකුත් කරන ලද චක්‍ර ලේඛය අහෝසි කරන ලෙස ඉල්ලා අද ඉසුරුපාය,බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට"පාසල් සුරැකීමේ ව්‍යාපාරය"විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.මේ එකී අවස්ථාවයි.
ඡායා රූ-එරංග පෙරේරා
සයුරෙන් එතෙර
කතිකා මණ්ඩපය
ඇමති මුහුණු කිහිපයක් අලුත්වෙන ලකුණු..?
සන්ධාන ආණ්ඩුවේ අමාත්‍ය ධූර කිහිපයක් වෙනස් කරන්නත්, අලූතින් නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙක් පත් කරන්නත් සැලසුම් කෙරෙමින් තිබෙන බව අභ්‍යන්තරය ආරංචි මාර්ග සඳහන් කරනවා. ...
විපක්ෂයේ පක්ෂ සමග ප්රජාතන්ත්රවාදය ගැන කතා කරපු රනිල් වික්‍රමසිංහ පසුගියදා තම මන්තී‍්‍ර කණ්ඩායම කැඳෙව්වේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සැලසුම් කරන්නයි. එල්.එල්.ආර්.සී. වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය මෙහිදී මාතෘකාවක් වුණා. ...
ඔබතුමාට පසුව තීරණයක් දැනුම්දෙන්නම්
පසුගිය සිකුරාදා සවස විපක්ෂ නායක කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු පක්ෂවල නියෝජිතයින්ගේ හමුවක් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ...
මේ වගේ අයට දඬුවම් දෙන්න විනය කමිටු ඕන නෑ
වැලි ප්‍රවාහනය මේ වන විට දේශපාලනඥයින්ට, රාජ්‍ය නිලධාරීන්ට වගේම පොලිස් නිලධාරීන්ටත් හොඳම ඉල්ලමක් වෙලා. කෙසේ වෙතත් පසුගිය කැබිනට් රැස්වීමේදී ඒ ඉල්ලම ඔවුන්ට අහිමි කළා. ...
ආණ්ඩුවේ දෙබිඩිබව පෙන්වන හොඳ අවස්ථාවක්
ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය පසුගිය 9වැනිදා පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී රැස්වුණා. මෙහිදී සාම්පූර් බලාගාරය ඉන්දියාවට පවරාදීමත් පළාත් සභා මැතිවරණ කැඳවීමත් විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය පිළිබඳවත් මූලික වශයෙන් අවධානයට ලක්වුණා. ...
බ්‍රිතාන්‍යයේ දැවැන්තම ට්‍රෝටිලා පෙත්ත
කිලෝ ග්‍රෑම් 50 ට වැඩි ස්කන්ධයකින් යුත් බ්‍රිතාන්‍යයේ දැවැන්තම ට්‍රෝටිලා පෙත්ත (Tortilla Chip) නිපදවීමට බ්‍රිතාන්‍ය ජාතිකයින් පිරිසක් සමත්ව තිබේ. ...
ඔලිම්පික් මලල ක්‍රීඩකයින්ට කම්පන ඇඳුමක්
ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩකයින් වෙනුවෙන් විද්‍යුත් පුහුණු ඇඳුම් කට්ටලයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. ...
ඡායාරූප ගැන විස්තර කියන කැමරාවක්
නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකු විසින් ඡායාරූපයක් ලබාගත් පසු එම ඡායාරූපයෙහි අන්තර්ගතය පිළිබඳව විස්තරයක් සහිත මුද්‍රිත පිටපතක් ලබාදෙන කැමරාවක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ. ...
ප්‍රාදේශීය පුවත්
ධීවරයාගේ හදිසි මරණය ගැන පරීක්ෂණ ඇරඹෙයි
ත්‍රිකුණාමලය මුහුදු තීරයේ බහුදින ධීවර යාත්‍රාවක සේවය කළ ධීවරයෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බලපත්‍ර නොමැතිව වැලි ගොඩදමමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් පොතුවිල්, සෙන්ගමුව වැව,ගනේෂපුල්ලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
- දකුණු ආසියා - චීන සංස්කෘතික සතියක්
- පොල් ආශ්රිත කර්මාන්තකරුවන් දිරිගැන්වීමට ණය යෝජනා ක්‍රමයක්
- ජාතික ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹෙයි
- ජීව අත්බෝම්බයක් සහ කඩු දෙකක් සමග සෙබළෙක් අත්අඩංගුවට
- බලපත්‍ර නොමැතිව භාණ්ඩ විකිණූ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- යතුරුපැදිය ලොරියක ගැටෙයි - එක් අයෙක් මියයයි
- ශ්‍රීලංකාව හා කුවේට් අතර අවබෝධතා ගිවිසුමක්
- ශ්‍රීපාදස්ථානයේ සධාතුක කරඩුව නව දේවමන්දිරයක තැන්පත් කරයි
- වැව් රක්ෂිතය තුළදී වන පාලුවෝ දෙදෙනෙක් අහසුවෙති
- රැකව මාර්ගයේ අනතුරකින් අයෙක් මරුට












