හෙරොයින් කිලෝ 8ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 8ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

April 27, 2024   11:38 am

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් මිලියන 160ක් බව පැවසෙයි.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකි.