උණුසුම් පුවත්
Breaking News වීඩියෝ Update ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
උණුසුම් පුවත්
දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩි විස්තරවීඩියෝ මහ රෑ දකුණ රත්කළ වෙඩිප්‍රහාරය ගැන තවත් තොරතුරු
අහුංගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
වැඩි විස්තරපොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට
කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩි විස්තරවීඩියෝ හිටපු මේජර් ජෙනරාල් සහ සැරයන් අත්අඩංගුවට
හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ හිටපු යුද හමුදාවේ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩි විස්තරවීඩියෝ NMRA හිටපු ලොක්කා අත්අඩංගුවට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩි විස්තරවීඩියෝ ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කරයි
ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
වැඩි විස්තරවීඩියෝ Update අහුංගල්ලේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට මරුට
අහුංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
වැඩි විස්තරලොක්කෝ දෙන්නෙක්ට හදිසි කැඳවීමක්
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබේ.
වැඩි විස්තරඅපේ දෙන්නෙකුගේ වීසා රිජෙක්ට් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ලබාගත් සෙල්ෆි ඡායාරූපය වෙත මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කාතාබහක් ඇතිවී තිබේ.
වැඩි විස්තරවිදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
වැඩි විස්තරක්රීඩා පිටිය
එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි ට ලැබෙයි
2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.
වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.
සුවිශේෂී වීඩියෝ
ඩයනා ගැන අධිකරණයේදී කිසිවෙකු නොසිතූ හෙළිදරව්වක්
සේයා පුවත්
අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය ගැන අවධානය
විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් – ඇමැති සියඹලාපිටිය කියයි රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ......
ලොව ලොකුම තේ අපනයනකරුවා බවට ලංකාවේ සමාගමක් පත්වෙයි
ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට ......
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ගේ වැඩිවීමක්
2024 මැයි මාසයේ පළමු දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 22,047 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ......
පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා
අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළගා වන හරිත ආර්ථිකයක් ද ශ්‍රී ලංකාවේ අරමුණයි – ......
විශේෂාංග
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
AI නැත්නම් කෘත්‍රිම බුද්ධියේ හැකියාවන්වල සීමාව කොතැනද යන්න තවමත් පිළිතුරු නොමැති කරුණකි.
සයුරෙන් එතෙර
ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන්ට නව රෙගුලාසි
පාකිස්තානයේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් රාජකාරියෙන් බැහැරව සිටියදී නිල ඇඳුම් ඇඳීම තහනම් කරමින් නව රෙගුලාසි පනවා ඇතැයි වාර්තා වෙයි.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
මාරක අනතුරු කිහිපයක්
ගෙවී ගිය පැය 24ක කාලය තුළ සිදුවූ රිය අනතුර කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් මනුෂ්‍ය ඝාතනයක්
ආරවුලක් දුරදිග යාමෙන් ප්‍රකෝප වූ බෑනා විසින් උදැල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබේ.
ජීවිතයක් අහිමි කළ පවුල් ආරවුල
ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්
කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
අකුණට බිලි වූ ජීවිතය
ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…
ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්. ......
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…
ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......