අහුංගල්ලේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට මරුට

අහුංගල්ලේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට මරුට

May 8, 2024   08:20 pm

අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.

Update ;================================

අහුංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම සිදුව ඇත්තේ අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේදීය.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත