රුපියල් මිලියන 12කට අධික නීතිවිරෝධී බීඩි කොළ තොගයක් තොඩුවාවේ දී අත්අඩංගුවටශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශේෂ තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව තොඩුවාව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, රුපියල් මිලියන 12කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,076කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.Sep 02, 202604:35 PMඅමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශයට"ඇට්ලස් ඒන්ජල්-II 2026" ඒකාබද්ධ අභ්‍යාසයට සමගාමීව, අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ (U.S. Montana National Guard) විශේෂ නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණ තිබේ.Sep 02, 202604:18 PM14 හැවිරිදි දරුවෙකුට දිවි අහිමි කළ යාබද ඉඩමේ කම්බි වැටසිරිපුර පල්ලේගම ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් දරුවෙකු මියගොස් තිබේ.Sep 02, 202612:55 PM14 හැවිරිදි දරුවෙකුට දිවි අහිමි කළ යාබද ඉඩමේ කම්බි වැටසිරිපුර පල්ලේගම ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් දරුවෙකු මියගොස් තිබේ.Sep 02, 202612:55 PMSTFමෙහෙයුමකින් රු. ලක්ෂ 20කට අධික ගංජා තොගයක් අල්ලයිබුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට අධික ගංජා තොගයක් සොයාගෙන තිබේ.Sep 02, 202611:28 AMSTFමෙහෙයුමකින් රු. ලක්ෂ 20කට අධික ගංජා තොගයක් අල්ලයිබුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට අධික ගංජා තොගයක් සොයාගෙන තිබේ.Sep 02, 202611:28 AMපලතුරු වගාවන් සඳහා නව රක්ෂණාවරණයක්පලතුරු වගාවේ නිරත ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.Sep 02, 202609:56 AMපලතුරු වගාවන් සඳහා නව රක්ෂණාවරණයක්පලතුරු වගාවේ නිරත ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.Sep 02, 202609:56 AMකුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුවකුරුණෑගල දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ග්‍රාමීය ව්‍යවසායකයින් පුහුණුව, උපදේශනය සහ මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් පිහිටුවන ලද කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුව පැවැත්විණි.Sep 01, 202605:37 PMකුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුවකුරුණෑගල දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ග්‍රාමීය ව්‍යවසායකයින් පුහුණුව, උපදේශනය සහ මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් පිහිටුවන ලද කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුව පැවැත්විණි.Sep 01, 202605:37 PMයුද හමුදාපති අනුරාධපුර අභිමන්සල - 1 හි නේවාසික රණවිරුවන්ගේ සුවදුක් බලයිමව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අනුරාධපුර අභිමන්සල - 1 රණවිරු සුවතා නිකේතනයේ සංචාරයක නිරතව තිබේ.Sep 01, 202604:07 PMයුද හමුදාපති අනුරාධපුර අභිමන්සල - 1 හි නේවාසික රණවිරුවන්ගේ සුවදුක් බලයිමව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අනුරාධපුර අභිමන්සල - 1 රණවිරු සුවතා නිකේතනයේ සංචාරයක නිරතව තිබේ.Sep 01, 202604:07 PMඅධිධාරිතා යතුරුපැදි 04ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවටඅධික වේගයෙන් හා විවිධ ශබ්ද සයිලන්සර් සවි කර අධිධාරිතා යතුරුපැදි 04ක් ධාවනය කරමින් සිටි යතුරුපැදිකරුවන් සිව් දෙනෙකු නිකවැරටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sep 01, 202606:40 AMඅධිධාරිතා යතුරුපැදි 04ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවටඅධික වේගයෙන් හා විවිධ ශබ්ද සයිලන්සර් සවි කර අධිධාරිතා යතුරුපැදි 04ක් ධාවනය කරමින් සිටි යතුරුපැදිකරුවන් සිව් දෙනෙකු නිකවැරටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sep 01, 202606:40 AMමග්ගොන ඉදිරිල්ලගොඩ දුම්රිය පාලම නැවත ඉදිකිරීම ඇරඹෙයි - වියදම රුපියල් මිලියන 401ක්...ප්‍රවාහන, මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් මිලියන 401ක පිරිවැයකින් ඉදිවන මග්ගොන, ඉදිරිල්ලගොඩ දුම්රිය පාලමේ නැවත ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන හා මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.Aug 31, 202608:28 PMමග්ගොන ඉදිරිල්ලගොඩ දුම්රිය පාලම නැවත ඉදිකිරීම ඇරඹෙයි - වියදම රුපියල් මිලියන 401ක්...ප්‍රවාහන, මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් මිලියන 401ක පිරිවැයකින් ඉදිවන මග්ගොන, ඉදිරිල්ලගොඩ දුම්රිය පාලමේ නැවත ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන හා මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.Aug 31, 202608:28 PMවාහන දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්මාවනැල්ල ගඩොල් පාලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.Aug 31, 202604:01 PMවාහන දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්මාවනැල්ල ගඩොල් පාලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.Aug 31, 202604:01 PMහොරණ ප්‍රදේශ රැසක මාල කැඩූ සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු 4ක් අල්ලයිහොරණ ප්‍රදේශයේ පසුගිය සති කිහිපය තුළ රන් මාල සොරකමේ යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Aug 31, 202602:55 PMහොරණ ප්‍රදේශ රැසක මාල කැඩූ සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු 4ක් අල්ලයිහොරණ ප්‍රදේශයේ පසුගිය සති කිහිපය තුළ රන් මාල සොරකමේ යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Aug 31, 202602:55 PMගංජා මිශ්‍ර මදනමෝදක සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටවව්නියාව, කෝවිල්කුලම් ප්‍රදේශයේදී වෙළඳසැලක අලෙවි කිරීමට සුදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 510ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Aug 31, 202606:44 AMගංජා මිශ්‍ර මදනමෝදක සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටවව්නියාව, කෝවිල්කුලම් ප්‍රදේශයේදී වෙළඳසැලක අලෙවි කිරීමට සුදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 510ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Aug 31, 202606:44 AMශ්‍රී ලංකාවට ආ විශාලතම ජපන් සංචාරක කණ්ඩායමලිට්ල් ජපන් සමූහය විසින් සංවිධානය කරන ලද ජපන් සංචාරකයින් 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (30) ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL455 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව බලා පැමිණියහ.Aug 30, 202611:44 AMශ්‍රී ලංකාවට ආ විශාලතම ජපන් සංචාරක කණ්ඩායමලිට්ල් ජපන් සමූහය විසින් සංවිධානය කරන ලද ජපන් සංචාරකයින් 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (30) ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL455 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව බලා පැමිණියහ.Aug 30, 202611:44 AMසීගිරියේ සංවේදී කලාපයේ පොළොව හාරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවටසීගිරිය පව්ව ආසන්නයේ පිහිටි සංවේදී කලාපයේ පොළොව හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.Aug 30, 202610:04 AMසීගිරියේ සංවේදී කලාපයේ පොළොව හාරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවටසීගිරිය පව්ව ආසන්නයේ පිහිටි සංවේදී කලාපයේ පොළොව හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.Aug 30, 202610:04 AMනීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් හැත්තෑ හත් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Aug 29, 202602:07 PMනීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් හැත්තෑ හත් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Aug 29, 202602:07 PMපුරාවස්තු සොයා කැණීම් කළ දෙදෙනෙකු කොටුවෙයිපේරාදෙණිය, දෙහිඅංග ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.Aug 28, 202602:33 PMපුරාවස්තු සොයා කැණීම් කළ දෙදෙනෙකු කොටුවෙයිපේරාදෙණිය, දෙහිඅංග ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.Aug 28, 202602:33 PMසැප රියෙන් මත්පැන් බෙදූ 'චලා'ගේ ගෝලයන් දෙදෙනෙකු මාට්ටුකුලියටගත් සුඛෝභෝගී මෝටර් රථයක් යොදාගෙන වෙන්නප්පුවේ සිට රැගෙන එන ලද නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ මත්පැන් ජාවාරම්කරුවෙකුගේ ගෝලයින් දෙදෙෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.Aug 27, 202610:03 AMසැප රියෙන් මත්පැන් බෙදූ 'චලා'ගේ ගෝලයන් දෙදෙනෙකු මාට්ටුකුලියටගත් සුඛෝභෝගී මෝටර් රථයක් යොදාගෙන වෙන්නප්පුවේ සිට රැගෙන එන ලද නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ මත්පැන් ජාවාරම්කරුවෙකුගේ ගෝලයින් දෙදෙෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.Aug 27, 202610:03 AMනීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් වලානෙන් වටලයිනීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ. Aug 26, 202606:37 AMනීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් වලානෙන් වටලයිනීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ. Aug 26, 202606:37 AMදියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටකල්පිටිය, ජනසවිපුර වෙරළ තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා බෝට්ටුවකින් මුහුදු ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.Aug 25, 202607:26 AMදියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටකල්පිටිය, ජනසවිපුර වෙරළ තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා බෝට්ටුවකින් මුහුදු ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.Aug 25, 202607:26 AMජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයට පයිප්ප වෑද්දුම්කරුවන් 250ක්ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයේ පයිප්ප වෑද්දුම්කරුවන් 250 දෙනෙකු මණ්ඩලයේ ස්ථිර සේවය සඳහා පත්වීම් ලිපි ප්රදානය හෙට (25) දින සිදු කිරීමට නියමිතව තිබේ.Aug 24, 202606:27 PMජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයට පයිප්ප වෑද්දුම්කරුවන් 250ක්ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයේ පයිප්ප වෑද්දුම්කරුවන් 250 දෙනෙකු මණ්ඩලයේ ස්ථිර සේවය සඳහා පත්වීම් ලිපි ප්රදානය හෙට (25) දින සිදු කිරීමට නියමිතව තිබේ.Aug 24, 202606:27 PM