header logo
Vallibel FD
Selan Bank
වෙනත් පුවත්
කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුව
Sep 01, 202605:37 PM
කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුව
Mobitel 1278

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ග්‍රාමීය ව්‍යවසායකයින් පුහුණුව, උපදේශනය සහ මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් පිහිටුවන ලද කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුව පැවැත්විණි.

අදාළ හමුව පසුගිය 29 වැනිදා කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

එම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය බිබිලාණියේ ධම්මප්‍රිය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, කුරුණෑගල දිස්ත්‍රික් ආසන සම්බන්ධීකාරකවරුන් සහ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් 200කට අධික පිරිසක් සහභාගී වූහ.

ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් මෙම හමුවට සමගාමීව ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් අලෙවි ප්‍රදර්ශනයක්ද පැවැත්විණි.

සංගමයේ මීළඟ ව්‍යවසායක හමුව 2026 ඔක්තෝබර් 24 වැනිදා ගල්ගමුවේදී පැවැත්වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල