header logo
Vallibel FD
Selan Bank
වෙනත් පුවත්
මග්ගොන ඉදිරිල්ලගොඩ දුම්රිය පාලම නැවත ඉදිකිරීම ඇරඹෙයි - වියදම රුපියල් මිලියන 401ක්...
Aug 31, 202608:28 PM
මග්ගොන ඉදිරිල්ලගොඩ දුම්රිය පාලම නැවත ඉදිකිරීම ඇරඹෙයි - වියදම රුපියල් මිලියන 401ක්...
Mobitel 1278

ප්‍රවාහන, මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් මිලියන 401ක පිරිවැයකින් ඉදිවන මග්ගොන, ඉදිරිල්ලගොඩ දුම්රිය පාලමේ නැවත ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන හා මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ මග්ගොන යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 33, දම්වැලු 43 ස්ථානයේ පිහිටි මෙම ඉදිරිල්ලගොඩ ද්විත්ව පාලම වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස අබලන් වී තිබිණි.

පැරණි පාලමේ පවතින අබලන් තත්ත්වය සහ පසුව යොදවන ලද තාවකාලික පාලම හේතුවෙන් එම ස්ථානයෙන් ගමන් ගන්නා දුම්රියන්ගේ වේගය සීමා කිරීමට සිදු වූ අතර, එය මන්දගාමී දුම්රිය ධාවනයට ද හේතු විය.

මේ පිළිබඳව ලද ජනතා දැනුවත්කිරීම් සැලකිල්ලට ගනිමින්, වර්තමාන රජයේ ප්‍රවාහන හා මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ උපදෙස් පරිදි මෙම ස්ථානයේ නව ද්විත්ව දුම්රිය පාලමක් ලෙස නැවත ඉදිකිරීම් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ මෙරට දුම්රිය මගීන්ගේ ගමන් පහසුව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කෙරෙන දුම්රිය පාලම් 7ක් ඉදිරි කාලයේදී ඉක්මනින්ම ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවයි.

එසේම දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු පිළිබඳව රජය නිරන්තරයෙන් සොයා බලන බැවින් ඒ පිළිබඳව වෘත්තීය සමිති ද අවබෝධයෙන් කටයුතු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල