බෙහෙත් ලොරියක ගැටී පාපැදිකරුවෙකු මරුටහොරණ, සව්ගස් හන්දිය පාලම අසලදී ඖෂධ ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ පාපැදිකරුවකු හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව හොරණ පොලීසිය පවසයි.Sep 13, 202611:17 AMමුහුදේ ගිලී තරුණයෙකු අතුරුදන් මාරවිල, කුරුස පල්ලිය ආසන්නයේ හලාවත මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.Sep 13, 202607:35 AMස්ථිර විදුහල්පතිවරයෙකු නොමැතිකමින් දිනෙන් දින අර්බුදයට යන කොට්ටාව ධර්මපාලයකොට්ටාව ධර්මපාල විද්‍යාලය සඳහා ස්ථිර විදුහල්පතිවරයෙකු පත් නොකිරීම හේතුවෙන් පාසලේ පරිපාලන හා සංවර්ධන කටයුතු රැසක් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව පාසල් සංවර්ධන සමිතිය සහ දෙමාපියන් පවසයි.Sep 12, 202603:27 PMස්ථිර විදුහල්පතිවරයෙකු නොමැතිකමින් දිනෙන් දින අර්බුදයට යන කොට්ටාව ධර්මපාලයකොට්ටාව ධර්මපාල විද්‍යාලය සඳහා ස්ථිර විදුහල්පතිවරයෙකු පත් නොකිරීම හේතුවෙන් පාසලේ පරිපාලන හා සංවර්ධන කටයුතු රැසක් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව පාසල් සංවර්ධන සමිතිය සහ දෙමාපියන් පවසයි.Sep 12, 202603:27 PMදුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුටවාද්දූව, පොහද්දරමුල්ල වෙරළ පාර ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. Sep 12, 202611:25 AMදුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුටවාද්දූව, පොහද්දරමුල්ල වෙරළ පාර ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. Sep 12, 202611:25 AMදුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ මානව හිමිකම් කොමිසමටවත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ අද (11) මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.Sep 11, 202610:36 PMදුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ මානව හිමිකම් කොමිසමටවත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ අද (11) මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.Sep 11, 202610:36 PMනාමල්ගේ අත්අඩංගුවට ගැනීම ගැන IPU වෙත පැමිණිල්ලක්නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් සහ පැමිණිල්ලක් අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) වෙත නිල වශයෙන් භාරදී තිබේ.Sep 10, 202604:37 PMනාමල්ගේ අත්අඩංගුවට ගැනීම ගැන IPU වෙත පැමිණිල්ලක්නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් සහ පැමිණිල්ලක් අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) වෙත නිල වශයෙන් භාරදී තිබේ.Sep 10, 202604:37 PMඉන්දීය ආරක්ෂක ඇමති, ආරක්ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයකදිවයිනට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (9) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිල සංචාරයක නිරත විය. Sep 09, 202611:36 PMඉන්දීය ආරක්ෂක ඇමති, ආරක්ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයකදිවයිනට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (9) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිල සංචාරයක නිරත විය. Sep 09, 202611:36 PM"ලංකා ගල්අඟුරු සමාගමෙන් රජයට ඩොලර් මිලියන ගණනක් ඉතිරි කළේ මමයි" – මෛත්‍රී ගුණරත්නගල් අගුරු සමාගමේ තමා සභාපතිවරයා ලෙස කටයුතු කළ වසර දෙකක පමණ කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 85කට වඩා වැඩි මුදලක් රජයට ඉතිරි කර දීමට හැකිවූ බවත් හිටපු සභාපති මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.Sep 09, 202605:22 PM"ලංකා ගල්අඟුරු සමාගමෙන් රජයට ඩොලර් මිලියන ගණනක් ඉතිරි කළේ මමයි" – මෛත්‍රී ගුණරත්නගල් අගුරු සමාගමේ තමා සභාපතිවරයා ලෙස කටයුතු කළ වසර දෙකක පමණ කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 85කට වඩා වැඩි මුදලක් රජයට ඉතිරි කර දීමට හැකිවූ බවත් හිටපු සභාපති මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.Sep 09, 202605:22 PMඋපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි ආපනශාලා හිමිකරු මාට්ටුනාවලපිටිය තැපැල් කාර්යාලය අසල නවීන පන්නයේ ආපනශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් උපකාරක පන්ති පැමිණෙන බාලවයස්කාර දරුවන් ඉලක්ක කර ගනිමින් හෂීස් මත්ද්‍රව්‍ය අලෙවි කළ 23 හැවිරිදි ජාවාරම්කරුවෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.Sep 09, 202610:39 AMඋපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි ආපනශාලා හිමිකරු මාට්ටුනාවලපිටිය තැපැල් කාර්යාලය අසල නවීන පන්නයේ ආපනශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් උපකාරක පන්ති පැමිණෙන බාලවයස්කාර දරුවන් ඉලක්ක කර ගනිමින් හෂීස් මත්ද්‍රව්‍ය අලෙවි කළ 23 හැවිරිදි ජාවාරම්කරුවෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.Sep 09, 202610:39 AMකොළඹින් වතුකරයට මත්ද්‍රව්‍ය ගෙනා අයෙකු මාට්ටුකොළඹ ප්‍රදේශයේ සිට හැටන් දක්වා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවෙකු මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබේ.Sep 07, 202609:57 PMකොළඹින් වතුකරයට මත්ද්‍රව්‍ය ගෙනා අයෙකු මාට්ටුකොළඹ ප්‍රදේශයේ සිට හැටන් දක්වා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවෙකු මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබේ.Sep 07, 202609:57 PMමත්ද්‍රව්‍ය සමඟ තරුණයින් දෙදෙනෙකු මාට්ටුඅයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටදෙනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sep 07, 202602:27 PMමත්ද්‍රව්‍ය සමඟ තරුණයින් දෙදෙනෙකු මාට්ටුඅයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටදෙනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sep 07, 202602:27 PMකිළිනොච්චියේ වෙළඳසැළක් ගිනිබත් වෙයිකිළිනොච්චිය, කණ්ඩාවලෙයි මුරුගානන්දා විද්‍යාලය ඉදිරිපස පැවති වෙළඳසැළක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.Sep 07, 202607:10 AMකිළිනොච්චියේ වෙළඳසැළක් ගිනිබත් වෙයිකිළිනොච්චිය, කණ්ඩාවලෙයි මුරුගානන්දා විද්‍යාලය ඉදිරිපස පැවති වෙළඳසැළක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.Sep 07, 202607:10 AMහපුතලේ - බණ්ඩාරවෙල මාර්ගයේ බිහිසුණු අනතුරක් - තිදෙනෙකු රෝහලටහපුතලේ - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ, මුස්ලිම් පාසල ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.Sep 06, 202611:37 AMහපුතලේ - බණ්ඩාරවෙල මාර්ගයේ බිහිසුණු අනතුරක් - තිදෙනෙකු රෝහලටහපුතලේ - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ, මුස්ලිම් පාසල ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.Sep 06, 202611:37 AMපලාලි ප්‍රදේශයේ ළිඳක තිබි පතොරම් තොගයක් හමුවෙයියාපනය, පලාලි, අන්තෝනිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පතොරම් තොගයක් සොයාගෙන තිබේ.Sep 06, 202607:45 AMපලාලි ප්‍රදේශයේ ළිඳක තිබි පතොරම් තොගයක් හමුවෙයියාපනය, පලාලි, අන්තෝනිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පතොරම් තොගයක් සොයාගෙන තිබේ.Sep 06, 202607:45 AMපෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ජංගම වෙළඳාම ක්‍රමවත් කිරීමට වැඩපිළිවෙළක්පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ අවිධිමත් ආකාරයෙන් සිදු කෙරෙන කෙටි ආහාර වෙළඳාම විධිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් දියත් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ.Sep 05, 202605:31 PMපෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ජංගම වෙළඳාම ක්‍රමවත් කිරීමට වැඩපිළිවෙළක්පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ අවිධිමත් ආකාරයෙන් සිදු කෙරෙන කෙටි ආහාර වෙළඳාම විධිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් දියත් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ.Sep 05, 202605:31 PMවනඅලි ප්‍රහාරයකට ලක්ව දෙදෙනෙකු ජීවිතක්ෂයටකැබිතිගොල්ලෑව, උස්ගොල්ලෑව ප්‍රදේශයේ දී එකම පවුලේ ඥාතීන් දෙදෙනෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 05, 202604:27 PMවනඅලි ප්‍රහාරයකට ලක්ව දෙදෙනෙකු ජීවිතක්ෂයටකැබිතිගොල්ලෑව, උස්ගොල්ලෑව ප්‍රදේශයේ දී එකම පවුලේ ඥාතීන් දෙදෙනෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 05, 202604:27 PMඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවට ආරක්ෂක ලේකම් එක්වෙයිඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ (CHOD) සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහභාගී වී තිබුණි.Sep 04, 202601:48 PMඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවට ආරක්ෂක ලේකම් එක්වෙයිඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ (CHOD) සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහභාගී වී තිබුණි.Sep 04, 202601:48 PMගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේකල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී ගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.Sep 04, 202608:18 AMගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේකල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී ගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.Sep 04, 202608:18 AMKDU නව උපකුලපති වැඩ භාරගනීජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා රාජකාරි භාර ගන්නා ලදී.Sep 03, 202611:22 AMKDU නව උපකුලපති වැඩ භාරගනීජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා රාජකාරි භාර ගන්නා ලදී.Sep 03, 202611:22 AMගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මාට්ටුබලංගොඩ ප්‍රදේශයේ පින්නවල සහ සමනලවැව පොලිස් වසම් තුළ සිදුවූ ගෙවල් බිඳීම් සහ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පින්නවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 03, 202610:24 AMගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මාට්ටුබලංගොඩ ප්‍රදේශයේ පින්නවල සහ සමනලවැව පොලිස් වසම් තුළ සිදුවූ ගෙවල් බිඳීම් සහ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පින්නවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 03, 202610:24 AM