header logo
Vallibel FD
Valible Le

වෙනත් පුවත්

නීතිවිරෝධීව ගෙනා බීඩි කොළ කිලෝග්‍රෑම් 821ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

නීතිවිරෝධීව ගෙනා බීඩි කොළ කිලෝග්‍රෑම් 821ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම ග‍ඟේවාඩිය කළපු ප්‍රදේශයේ සහ සේරක්කුලිය වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 821ක තොගයක්, ඩිංගි යාත්‍රා දෙකක් සහ සැකකරුවන් දෙදෙනෙකු භාරයට ගෙන තිබේ.